EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
බුදුන් ගැන විස්වාසේ වෙනයි දෙයියෝ ගැන විස්වාසේ වෙනයි නැන්දේ :P
හින්දු ආගමෙන් එක්තරා කාලෙක බ්‍රේන් වොෂ් වෙලා තමයි නැන්දේ දෙවියෝ අදහන එක අපිට අවේ :P

හරි පුතේ..ඔය වගේම තව අවුරුදු 8-10 කින් බයිලා ගහමුකෝ..තාම දෙවියෝ ගැන විශ්වාස කරන්න පිහිට ඉල්ලන්න අවස්ථාවක් හම්බෙලා නෑ වගේ..එහෙම වෙන්නත් එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා..කවුරු මොනා කිව්වත් මම විශ්වාස කරන දේ මම අදහනවා..:yes:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බුදුන් ගැන විස්වාසේ වෙනයි දෙයියෝ ගැන විස්වාසේ වෙනයි නැන්දේ :P
    හින්දු ආගමෙන් එක්තරා කාලෙක බ්‍රේන් වොෂ් වෙලා තමයි නැන්දේ දෙවියෝ අදහන එක අපිට අවේ :P
    :yes: ඔක කියනහ් ගොඩක් කට්ටිය කියන්නේ බෞද්ධ ආගමෙත් දෙවිවරු ගැනහ් කියවුනා කියලා
    එ දෙවිවරු වන්දනා මාන කරනවා කියන දේ බෞද්ධ ධර්මයේ කියවුනේ නැහැනේ ?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගොඩ යනවනන් කාගේ පිහිටෙන් ගියාම මොකෝ?ශිෂ්‍යත්වේ කියන විභාගෙට ක්‍රියේටිවිටි අරවා මේවා වගේම වාසනාවත් බලපානවා..

    mama nam kisima dewiyek wiswasa karalath nah karanneth nah. wasanawa kiana ekath api karana kiana dewal walatama bandichcha ekak.

    shishathwe karannna poddo mahansi wena hati dakkama dukai. eetath wada dukai shishshathwe pass wela pandarin katta kagena colombo bada ganawa dakkama. apith habai owa kara oya widihatamata :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි පුතේ..ඔය වගේම තව අවුරුදු 8-10 කින් බයිලා ගහමුකෝ..තාම දෙවියෝ ගැන විශ්වාස කරන්න පිහිට ඉල්ලන්න අවස්ථාවක් හම්බෙලා නෑ වගේ..එහෙම වෙන්නත් එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා..කවුරු මොනා කිව්වත් මම විශ්වාස කරන දේ මම අදහනවා..:yes:

    හා එන්ටකෝ :P
    දෙවියෝ ඇදහීම බුදුදහමේ කොටසක් නෙවෙයි කියල දැනගෙනම අදහන්න නැන්දේ......මොකද සමහරු ඕව මූට්ටු කරන්න හදනවා
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හරි පුතේ..ඔය වගේම තව අවුරුදු 8-10 කින් බයිලා ගහමුකෝ..තාම දෙවියෝ ගැන විශ්වාස කරන්න පිහිට ඉල්ලන්න අවස්ථාවක් හම්බෙලා නෑ වගේ..එහෙම වෙන්නත් එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා..කවුරු මොනා කිව්වත් මම විශ්වාස කරන දේ මම අදහනවා..:yes:

    mama oyage deyyonta palu yanna baninnam balamu mata mokuth wei da kiala :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හරි පුතේ..ඔය වගේම තව අවුරුදු 8-10 කින් බයිලා ගහමුකෝ..තාම දෙවියෝ ගැන විශ්වාස කරන්න පිහිට ඉල්ලන්න අවස්ථාවක් හම්බෙලා නෑ වගේ..එහෙම වෙන්නත් එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා..කවුරු මොනා කිව්වත් මම විශ්වාස කරන දේ මම අදහනවා..:yes:
    :yes::yes::cool:
    අනිවා උපරිම අසරන වුන වෙලාවක් ආවම නිකන්ම දෙයියෝ මතක් වෙනවා....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හා එන්ටකෝ :P
    දෙවියෝ ඇදහීම බුදුදහමේ කොටසක් නෙවෙයි කියල දැනගෙනම අදහන්න නැන්දේ......මොකද සමහරු ඕව මූට්ටු කරන්න හදනවා

    ow. budu hamuduruwo unath adahanna ona nah, kamathi nam bauda darshanaya pili padinna thiyenne.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: ඔක කියනහ් ගොඩක් කට්ටිය කියන්නේ බෞද්ධ ආගමෙත් දෙවිවරු ගැනහ් කියවුනා කියලා
    එ දෙවිවරු වන්දනා මාන කරනවා කියන දේ බෞද්ධ ධර්මයේ කියවුනේ නැහැනේ ?

    ඔව් බෞද්ධ ආගමේ කොහෙවත් වන්දනාමාන කරලා පිහිට ඉල්ලීමක් නෑ :yes:
    ඕක ආවේ හින්දු බලපෑම මතින් :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ow. budu hamuduruwo unath adahanna ona nah, kamathi nam bauda darshanaya pili padinna thiyenne.

    බුදුහාමුදුරුවන්ගෙන් දේවල් ඉල්ලලා වැඩක් නෑ........බුදුහාමුදුරුවෝ මාර්ගය දේශනා කරලා තියෙන්නේ ඒ දේ ලබාගන්න අවශ්‍යනම් ඒ මාර්ගය අනුගමනය කිරීමයි කරන්න ඕනේ :yes:

    ඉල්ලන දේවල් දෙනවා කියල බුදුහාමුදුරුවෝ කවදාවත් දේශනා කරලා නෑ :yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බුදුහාමුදුරුවන්ගෙන් දේවල් ඉල්ලලා වැඩක් නෑ........බුදුහාමුදුරුවෝ මාර්ගය දේශනා කරලා තියෙන්නේ ඒ දේ ලබාගන්න අවශ්‍යනම් ඒ මාර්ගය අනුගමනය කිරීමයි කරන්න ඕනේ :yes:

    ඉල්ලන දේවල් දෙනවා කියල බුදුහාමුදුරුවෝ කවදාවත් දේශනා කරලා නෑ :yes:

    :yes:

    bandeem adu kara ganna eka kohomath hithata sanaseemak
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes:අනේ මෙයාලා ඉතින් බ්‍රේන් වොශ් වෙච්ච කට්ටියනේ..දෙයියෝ බුදුන් ගැන විශ්වාසයක් නෑ..අපිනන් දෙයක් කරන්න කලින් දෙවියන්ගේ බුදුන්ගේ පිහිට ආශිර්වාදය ඉල්ලනවා..අපි ඉතින් ගමේ ගොඩේ මිනිස්සු වෙච්චි..:rolleyes:

    Ahh nande night watchman saneependa ? :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes::yes::cool:
    අනිවා උපරිම අසරන වුන වෙලාවක් ආවම නිකන්ම දෙයියෝ මතක් වෙනවා....

    :yes:අනේ මේ පණ්ඩිතයන්ට ඕවා කියලා වැඩක් නෑ..මිනිස්සුන්ට දුක් කරදර එනකොට ඔටෝමයි දෙයියන්ගේ පස්සේ දුවන්නේ..:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes:අනේ මේ පණ්ඩිතයන්ට ඕවා කියලා වැඩක් නෑ..මිනිස්සුන්ට දුක් කරදර එනකොට ඔටෝමයි දෙයියන්ගේ පස්සේ දුවන්නේ..:yes:
    අනේද කියන්නේ, බැඳීම් අඩුකරගන්නවාකියන එක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. එහෙනම් අපි මෙච්චර නහින්නේ මොකටද. හැමදේම අතහැරල වනගතවෙන්න පුලුවන් නේ......
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :yes:අනේ මේ පණ්ඩිතයන්ට ඕවා කියලා වැඩක් නෑ..මිනිස්සුන්ට දුක් කරදර එනකොට ඔටෝමයි දෙයියන්ගේ පස්සේ දුවන්නේ..:yes:

    kattiyatama suba dawasak
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේද කියන්නේ, බැඳීම් අඩුකරගන්නවාකියන එක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. එහෙනම් අපි මෙච්චර නහින්නේ මොකටද. හැමදේම අතහැරල වනගතවෙන්න පුලුවන් නේ......

    :yes::yes:යකයි ඉසුරේකයි වනගත වෙන්න ඇති ඉන්නේ..අම්මා තාත්තා ගැනවත් බැඳීමක් නැතුව ඇති..ඔය බොරු සෝබන කතා ඔක්කොම ඉවරයි කසාද බැඳලා දරුවෝ හැදුවම..:rolleyes:
     
    Status
    Not open for further replies.