අනේ මන්ද ලමයි ලෙඩ වුනාම සනීප වෙන්න පරක්කු වෙනකොට අපිත් තාම බාරවෙනවා දේවාලෙට....

අනේ මන්ද ලමයි ලෙඩ වුනාම සනීප වෙන්න පරක්කු වෙනකොට අපිත් තාම බාරවෙනවා දේවාලෙට....

බුදුන් ගැන විස්වාසේ වෙනයි දෙයියෝ ගැන විස්වාසේ වෙනයි නැන්දේ
හින්දු ආගමෙන් එක්තරා කාලෙක බ්‍රේන් වොෂ් වෙලා තමයි නැන්දේ දෙවියෝ අදහන එක අපිට අවේ![]()

බුදුන් ගැන විස්වාසේ වෙනයි දෙයියෝ ගැන විස්වාසේ වෙනයි නැන්දේ
හින්දු ආගමෙන් එක්තරා කාලෙක බ්‍රේන් වොෂ් වෙලා තමයි නැන්දේ දෙවියෝ අදහන එක අපිට අවේ![]()
ඔක කියනහ් ගොඩක් කට්ටිය කියන්නේ බෞද්ධ ආගමෙත් දෙවිවරු ගැනහ් කියවුනා කියලා ගොඩ යනවනන් කාගේ පිහිටෙන් ගියාම මොකෝ?ශිෂ්‍යත්වේ කියන විභාගෙට ක්රියේටිවිටි අරවා මේවා වගේම වාසනාවත් බලපානවා..

හරි පුතේ..ඔය වගේම තව අවුරුදු 8-10 කින් බයිලා ගහමුකෝ..තාම දෙවියෝ ගැන විශ්වාස කරන්න පිහිට ඉල්ලන්න අවස්ථාවක් හම්බෙලා නෑ වගේ..එහෙම වෙන්නත් එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා..කවුරු මොනා කිව්වත් මම විශ්වාස කරන දේ මම අදහනවා..![]()

හා එන්ටකෝ
දෙවියෝ ඇදහීම බුදුදහමේ කොටසක් නෙවෙයි කියල දැනගෙනම අදහන්න නැන්දේ......මොකද සමහරු ඕව මූට්ටු කරන්න හදනවා
ඔක කියනහ් ගොඩක් කට්ටිය කියන්නේ බෞද්ධ ආගමෙත් දෙවිවරු ගැනහ් කියවුනා කියලා
එ දෙවිවරු වන්දනා මාන කරනවා කියන දේ බෞද්ධ ධර්මයේ කියවුනේ නැහැනේ ?

ow. budu hamuduruwo unath adahanna ona nah, kamathi nam bauda darshanaya pili padinna thiyenne.

බුදුහාමුදුරුවන්ගෙන් දේවල් ඉල්ලලා වැඩක් නෑ........බුදුහාමුදුරුවෝ මාර්ගය දේශනා කරලා තියෙන්නේ ඒ දේ ලබාගන්න අවශ්‍යනම් ඒ මාර්ගය අනුගමනය කිරීමයි කරන්න ඕනේ
ඉල්ලන දේවල් දෙනවා කියල බුදුහාමුදුරුවෝ කවදාවත් දේශනා කරලා නෑ![]()
අනේ මෙයාලා ඉතින් බ්‍රේන් වොශ් වෙච්ච කට්ටියනේ..දෙයියෝ බුදුන් ගැන විශ්වාසයක් නෑ..අපිනන් දෙයක් කරන්න කලින් දෙවියන්ගේ බුදුන්ගේ පිහිට ආශිර්වාදය ඉල්ලනවා..අපි ඉතින් ගමේ ගොඩේ මිනිස්සු වෙච්චි..
![]()

Ahh nande night watchman saneependa ?![]()

අනිවා උපරිම අසරන වුන වෙලාවක් ආවම නිකන්ම දෙයියෝ මතක් වෙනවා....
අනේ මේ පණ්ඩිතයන්ට ඕවා කියලා වැඩක් නෑ..මිනිස්සුන්ට දුක් කරදර එනකොට ඔටෝමයි දෙයියන්ගේ පස්සේ දුවන්නේ..
අනේද කියන්නේ, බැඳීම් අඩුකරගන්නවාකියන එක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. එහෙනම් අපි මෙච්චර නහින්නේ මොකටද. හැමදේම අතහැරල වනගතවෙන්න පුලුවන් නේ......අනේ මේ පණ්ඩිතයන්ට ඕවා කියලා වැඩක් නෑ..මිනිස්සුන්ට දුක් කරදර එනකොට ඔටෝමයි දෙයියන්ගේ පස්සේ දුවන්නේ..
![]()
අනේ මේ පණ්ඩිතයන්ට ඕවා කියලා වැඩක් නෑ..මිනිස්සුන්ට දුක් කරදර එනකොට ඔටෝමයි දෙයියන්ගේ පස්සේ දුවන්නේ..
![]()
අනේද කියන්නේ, බැඳීම් අඩුකරගන්නවාකියන එක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. එහෙනම් අපි මෙච්චර නහින්නේ මොකටද. හැමදේම අතහැරල වනගතවෙන්න පුලුවන් නේ......

යකයි ඉසුරේකයි වනගත වෙන්න ඇති ඉන්නේ..අම්මා තාත්තා ගැනවත් බැඳීමක් නැතුව ඇති..ඔය බොරු සෝබන කතා ඔක්කොම ඉවරයි කසාද බැඳලා දරුවෝ හැදුවම..