Elazzzzzzzzzzzzzzz
T tharindup Well-known member Sep 8, 2006 548 1,086 93 piliyandala Apr 11, 2015 #22 පට්ට මචන්..! photo ටික සුපිරි..! tfs
walmsilva Well-known member Sep 24, 2012 1,955 117 63 Apr 11, 2015 #23 අපේ රටේ ලස්සන බං.. පට්ටයි මචෝ.....
jhoncenamama Well-known member Mar 30, 2011 3,124 417 113 Nuwara Eliya Apr 11, 2015 #24 Patta machan+ Apith yanna one
load king Well-known member May 3, 2010 4,799 1,036 113 nugegoda Apr 11, 2015 #27 අපි ගියා ගිය අවුරුද්දේ හැම අවුරුද්දකම අපි යනවා තොටුපලකන්ද නගින්න පටන්ගන්න තැන ඉදන් උඩට යනකන්ම පාර සුද්ද කරනවා හවසට නම් ඔය පැත්තේ යන එක ටිකක් භයානකයි මොකද දිවියෝ ඉන්නවා අපි ගියපාර කැමරා ට්රැප් වගයක් සෙට් කරා ෆොටෝස් ගන්න ඒත් වැඩේ හරි ගියේ නෑ ගිය පාර ගිහින් තමා අපි ඔය බෝඩ් එකේ ස්ටිකර් එක ගැහුවෙත්
අපි ගියා ගිය අවුරුද්දේ හැම අවුරුද්දකම අපි යනවා තොටුපලකන්ද නගින්න පටන්ගන්න තැන ඉදන් උඩට යනකන්ම පාර සුද්ද කරනවා හවසට නම් ඔය පැත්තේ යන එක ටිකක් භයානකයි මොකද දිවියෝ ඉන්නවා අපි ගියපාර කැමරා ට්රැප් වගයක් සෙට් කරා ෆොටෝස් ගන්න ඒත් වැඩේ හරි ගියේ නෑ ගිය පාර ගිහින් තමා අපි ඔය බෝඩ් එකේ ස්ටිකර් එක ගැහුවෙත්
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Apr 11, 2015 #29 සුපිරි මචන්..... Rep+
BC_Dilum Well-known member Mar 2, 2008 17,924 1,190 113 192.168.1.1 Apr 11, 2015 #31 aparade enna bari unane me magule exam ekak hinda......
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Apr 11, 2015 #33 සුපිරී මචන්.. ඒ වගේම මේ පින්තූර ටිකත් මරු..
JAASBandara Well-known member Sep 20, 2008 10,564 281 83 Apr 12, 2015 #36 sali07 said: Supiri gamana polu karaya nane Click to expand... හැන්ගිලා
JAASBandara Well-known member Sep 20, 2008 10,564 281 83 Apr 12, 2015 #38 signshop said: පට්ටම පට්ටයි මචන්. පුලුවන්නම් ගහපු පොටොස් ටික High Resolution ඩවුන්ලොඩ් කර ගන්න ලින්ක් දීපන්කො... රෙප්++++++++ Click to expand... Flicker eke tiyena tika poddak balapan mchan. https://www.flickr.com/photos/116288881@N02/sets/72157651579129672/
signshop said: පට්ටම පට්ටයි මචන්. පුලුවන්නම් ගහපු පොටොස් ටික High Resolution ඩවුන්ලොඩ් කර ගන්න ලින්ක් දීපන්කො... රෙප්++++++++ Click to expand... Flicker eke tiyena tika poddak balapan mchan. https://www.flickr.com/photos/116288881@N02/sets/72157651579129672/
SIC Well-known member Dec 3, 2012 10,620 5,766 113 KALUTHARA Apr 12, 2015 #40 maxxa macho,apita join wenna baida team traverler ekata