Thotupola Kanda ~ Team Traveler

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    අපි ගියා ගිය අවුරුද්දේ :rolleyes:
    හැම අවුරුද්දකම අපි යනවා :cool:
    තො‍ටුපලකන්ද නගින්න පටන්ගන්න තැන ඉදන්
    උඩට යනකන්ම පාර සුද්ද කරනවා ;)
    හවසට නම් ඔය පැත්තේ යන එක ටිකක් භයානකයි :no:
    මොකද දිවියෝ ඉන්නවා :baffled::baffled:
    අපි ගියපාර කැමරා ට්‍රැප් වගයක් සෙට් කරා ෆොටෝස් ගන්න :D
    ඒත් වැඩේ හරි ගියේ නෑ :no::no::no:
    ගිය පාර ගිහින් තමා අපි ඔය බෝඩ් එකේ ස්ටිකර් එක ගැහුවෙත් :cool: