EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉයේ රෑ එලි වෙනකන් නිදි නෑ සින්හලු....
    හවස 7 ඉඳන් ගිහින් උදේ 4.30 ටගෙදර ආවේ.....
    නිදි මරාගෙන වාහනේ ඩ්‍රයිව් කලා......
    අම්බලන්තොට මලගෙදරක ගියා.....
    අර රාගම ට්‍රේන් ඇක්සිඩන්ට් එකෙන් මැරුන එකේ නිව්ස් එක දැක්කද.
    මාර දුකයි, ලමය වැටුන නිසා බේරගන්න ගිහින් ඒකි කෝච්චියට අහුවෙලා.
    අපේ බැච්මේට් කෙනෙක්.
    මාර ජොලියේ හිටපු කෙල්ලෙක්. නම නිලූ. හැම වෙලේම හිකිහිකි ගාලහිනාවෙන නිසා අපි කියුවේ හිකි නිලූ කියල.
    ආයේ ඒකි හිනා වෙන්නේ නෑ...:(
    නිවන්සුව නිලූ......:(:(

    :shocked: hammo ... :sorry: news baluwe na ban mei tike :sorry: niwan suwa labewa
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    හැරීම කණගාටුව
    නිවන්සුව පතනවා උවේ යාලුවට
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉයේ රෑ එලි වෙනකන් නිදි නෑ සින්හලු....
    හවස 7 ඉඳන් ගිහින් උදේ 4.30 ටගෙදර ආවේ.....
    නිදි මරාගෙන වාහනේ ඩ්‍රයිව් කලා......
    අම්බලන්තොට මලගෙදරක ගියා.....
    අර රාගම ට්‍රේන් ඇක්සිඩන්ට් එකෙන් මැරුන එකේ නිව්ස් එක දැක්කද.
    මාර දුකයි, ලමය වැටුන නිසා බේරගන්න ගිහින් ඒකි කෝච්චියට අහුවෙලා.
    අපේ බැච්මේට් කෙනෙක්.
    මාර ජොලියේ හිටපු කෙල්ලෙක්. නම නිලූ. හැම වෙලේම හිකිහිකි ගාලහිනාවෙන නිසා අපි කියුවේ හිකි නිලූ කියල.
    ආයේ ඒකි හිනා වෙන්නේ නෑ...:(
    නිවන්සුව නිලූ......:(:(

    :(:(:( නිවන් සුව පතමු ...
    නිව්ස් බැලුවේ නැහැ බන් , ආරංචි උනෙත් නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මැක්සෝ පාරට බහින්න වෙයි වගේ නේද ? ජහපාලනයට එරෙහිව

    අනේ මන්ද සහෝ... හැමදෙයක් ගැනම අසුබවම බලන්නේ නැතුව පොඩ්ඩක් ඉන්නව බලාගෙන. මෛත්‍රී කියන්නේ මහින්දට වඩා වෙනස් ම විදියට කපටි කම් කරන කෙනෙක්. කොහොමත් මිලින් කිවුව වගේ ප්‍රදාන පක්ෂ 2ම මිනිසුන්ගන හිතන්නේ තමන් ගැන හිතලා තමයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    mama EK PM use karanne nathi hinda ban :D

    එල කබ අදින්න වරෙන් කියන්න හැදුවේ. දැන් එතින් පොදුවේ උබලගේ සංගමෙටම අරාධනා කරන ගෞරව පුර්වකව එකතුවෙන්න් කියල. පිචං වැලි දාගනන්න කට්ටිය. අම්මලට බනින්න කට්ටිය නැහැ මේ පාර. විනෝදෙන් හැමෝටම එකතුවෙන්න පුළුවන්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල කබ අදින්න වරෙන් කියන්න හැදුවේ. දැන් එතින් පොදුවේ උබලගේ සංගමෙටම අරාධනා කරන ගෞරව පුර්වකව එකතුවෙන්න් කියල. පිචං වැලි දාගනන්න කට්ටිය. අම්මලට බනින්න කට්ටිය නැහැ මේ පාර. විනෝදෙන් හැමෝටම එකතුවෙන්න පුළුවන්.

    sthithiy aradanawata :D mata enna widihak na ban.. slow net connection ekak ekka net enne out of cmb indan :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    sorry to hear.niwan suwa :sorry::sorry::sorry::(:(

    :shocked: hammo ... :sorry: news baluwe na ban mei tike :sorry: niwan suwa labewa

    හැරීම කණගාටුව
    නිවන්සුව පතනවා උවේ යාලුවට

    :(:(:( නිවන් සුව පතමු ...
    නිව්ස් බැලුවේ නැහැ බන් , ආරංචි උනෙත් නැහැ
    :(:(
    ඒකි ලමයි දෙන්නත් එක්ක නෝමල් ට්‍රේන් එකේ ඉඳල.
    එතකොට එහා පැත්තෙන් එක්ස්ප්‍රස් එක ඇවිත්, ඒකට මාරුවෙලා ඉක්මනට යන්න.....
    ලොකු දුව ඒකෙ වාඩිකරල ඇවිත් අවු 11/2 පොඩ්ඩව අරන් යනකොට තෙරපිලා පොඩ්ඩව වැටිල ට්‍රේන් එක පල්ලට.....
    එතන හිටපු හොඳ මනුස්සයෙක් ටක් ගාලපැනල පොඩ්ඩව උඩින් තියනකොටම මේකි කලබලේට පොඩ්ඩව ගන්න කියල අර මනුස්සයගෙයි ලමයගෙයි උඩට පැනල.
    අන්තිමේ මේකි අහුවුනා, ලමයටත් පොඩි තුවාල(ක්ලැවිකල් බෝන් එක කැඩිල), බේරගන්න ගිය කෙනාගේ කකුලකුත් කපල.උකුල් ඇටත් කැඩිලලු.:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එල කබ අදින්න වරෙන් කියන්න හැදුවේ. දැන් එතින් පොදුවේ උබලගේ සංගමෙටම අරාධනා කරන ගෞරව පුර්වකව එකතුවෙන්න් කියල. පිචං වැලි දාගනන්න කට්ටිය. අම්මලට බනින්න කට්ටිය නැහැ මේ පාර. විනෝදෙන් හැමෝටම එකතුවෙන්න පුළුවන්.
    කීයටද ත්‍රෙඩ් එක දාන්නේ....:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :(:(
    ඒකි ලමයි දෙන්නත් එක්ක නෝමල් ට්‍රේන් එකේ ඉඳල.
    එතකොට එහා පැත්තෙන් එක්ස්ප්‍රස් එක ඇවිත්, ඒකට මාරුවෙලා ඉක්මනට යන්න.....
    ලොකු දුව ඒකෙ වාඩිකරල ඇවිත් අවු 11/2 පොඩ්ඩව අරන් යනකොට තෙරපිලා පොඩ්ඩව වැටිල ට්‍රේන් එක පල්ලට.....
    එතන හිටපු හොඳ මනුස්සයෙක් ටක් ගාලපැනල පොඩ්ඩව උඩින් තියනකොටම මේකි කලබලේට පොඩ්ඩව ගන්න කියල අර මනුස්සයගෙයි ලමයගෙයි උඩට පැනල.
    අන්තිමේ මේකි අහුවුනා, ලමයටත් පොඩි තුවාල(ක්ලැවිකල් බෝන් එක කැඩිල), බේරගන්න ගිය කෙනාගේ කකුලකුත් කපල.උකුල් ඇටත් කැඩිලලු.:(

    ethana weradda karala thiyenne ae ganu kenamane ban ? tickets aranuth naa slow train eken express maru wenna gihin ae asse... moda kama kelawara wela thiyenne jeewithekin :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ethana weradda karala thiyenne ae ganu kenamane ban ? tickets aranuth naa slow train eken express maru wenna gihin ae asse... moda kama kelawara wela thiyenne jeewithekin :sorry:
    ඒකි හැමදාම වැඩට යන්නේ ට්‍රේන් එකේලු සීසන් අරන්. මම හිතන්නේ සීසන් එකෙන් ඕනි එකක යන්න පුලුවන් ඇති.
     
    Status
    Not open for further replies.