ඉයේ රෑ එලි වෙනකන් නිදි නෑ සින්හලු....
හවස 7 ඉඳන් ගිහින් උදේ 4.30 ටගෙදර ආවේ.....
නිදි මරාගෙන වාහනේ ඩ්රයිව් කලා......
අම්බලන්තොට මලගෙදරක ගියා.....
අර රාගම ට්රේන් ඇක්සිඩන්ට් එකෙන් මැරුන එකේ නිව්ස් එක දැක්කද.
මාර දුකයි, ලමය වැටුන නිසා බේරගන්න ගිහින් ඒකි කෝච්චියට අහුවෙලා.
අපේ බැච්මේට් කෙනෙක්.
මාර ජොලියේ හිටපු කෙල්ලෙක්. නම නිලූ. හැම වෙලේම හිකිහිකි ගාලහිනාවෙන නිසා අපි කියුවේ හිකි නිලූ කියල.
ආයේ ඒකි හිනා වෙන්නේ නෑ...
නිවන්සුව නිලූ......![]()
hammo ...
news baluwe na ban mei tike
niwan suwa labewa




ewa sellan na putho 

