EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ...
ළග එන අළුත් අවුරුද්ද උදෙසා එළකිරිවාසීන්ගේ ඉල්ලීම පරිදි නැවතත් මහා කඹ ඇදීමේ තරගය පවත්වන්න කාලය ඇවිත් තියෙන්නේ.
තරගය අවස්ථා 5 කින් යුක්තයි.
මේ පැවැත්වෙන්නේ එයහි 3.1 අවස්ථාවයි.
මෙම අවස්ථාවේදි අපි තෝරාගත්ත කාණ්ඩායම් දෙකේ සමාජිකයන්ව එළිදරව් කරනු ලබනවා
ඔත්තේ ඉරට්ටේ පිළිවෙලට 13 යි, නායකයා විසින් තෝරාගනු ලබන සාමජිකයන් ගණන 6 යි ඔක්කොම 19 යි, කණ්ඩායම් දෙකේම එවිට මුළු සාමජිකයන් ගණන් 38යි. මෙම ලැයිස්තුව කණ්ඩායම් දෙකට අසාධාරණයක් නොවෙන පරිදි සමබර කර ඇති බව සලකන්න
සංවිධායකයන්-ජන්දය ගණන් කරන නිළධාරින්/නිළධාරිනියන්
---------
Radioactive
charith84
D.shan
♥-Aurora-♥
maxboysl
sachith19920726
isurueka
අදහස ,උපදෙස් සහා ප්‍රථමව මේ සදහා දායක වූවන්
---------
Anti BBS, laknath123 ,MihiCherub
කණ්ඩායම් නායකයන්
---------
Henry L, KPZ
කණ්ඩායම් සාමාජිකයන්
---------
තරග නිතී රීති
--------
කණ්ඩායම් වල නිළ සමාජිකයන් වීමට අවැසි සුදුසුකම්
-------
-post 500 ට වඩා තිබිය යුතුයි
-සති 2 කට කලින් වත් එළකිරි හි ලියාපදිංචි වීම තිබිම
තරගයේ නීතී රීති
-------
-කණ්ඩායම් දෙකට ජන්දය පළකරන පුද්ගලයන් (නොනිළ සමාජිකයන් සදහා (නිළ සමාජිකයන් තමන්ට අදාළ කොටසේ නීති වලට යටත්)) සති 2 කට කලින්වත් (2015 03 10 ට කලින්) එළකිරි එකේ ලියා පදිංචි වී තිබිය යුතුයි.
-post 200 ට වඩා තිබිය යුතුයි (නොනිළ සමාජිකයන් සදහා (නිළ සමාජිකයන් තමන්ට අදාළ කොටසේ නීති වලට යටත්))
-මඩ ගැහිලි ,බය ගැන්වීම්, අපහාස කිරිම්, ප්‍රති විරුද්ධ පෙලට ද්වේශ සහගත ලෙස සෘණ රෙප් ලබා නොදිය යුතුයි.
-ෆේක් වලින් පැමිණ තරගය කඩා කප්පල් නොකර යුතුයි.
-නායකයා තෝරාගන්නා සාමාජිකයන්ට හැර අනෙක් අයට පැති මාරු කර හැක
-තරග සංවිධායක වරුන්ට බලපෑම් නොකර යුතුයි.
-මේ සම්බන්ධව දාන thread වල අනවශ්‍යය කතා, off topic යැවීම්, කුණු හරුප සපුරා තහනම් එහෙම කරන පුද්ගලයන්ගේ මනාපය ඉවත් කරනු ලැබේ.
- එළකිරි එකට වෙන සයිට් වලදී අපහාස කර ඇති පුද්ගලයන්ට මේ තරගය සදහා සහභාගී විය නොහැක.
-තරග නීති කඩ කරන්නන්ගේ ලකුණු අඩු කරනු ලැබේ, හෝ තරගයෙන් ඉවත් කරනු ලැබේ.
පැති මාරු කිරිමේ නීති රීති
-------
-නායකයා විසින් තෝරාගන්න 6 දෙනාට පැති මාරු කර හැක, නමුත් නායකයාට ඔත්තේ ඉරට්ටේ පිළිවෙලට වැටුනු නිළ සාමාජිකයන් තෝරාගත නොහැක.
-නායකයා විසින් තෝරාගත්ත සාමාජිකයන්ගෙන් කෙනෙක් අනෙක් පැත්තට පැන්න කල්හි නායකයාට වෙනත් කෙනෙක් නිළ සාමාජිකයෙක් ලෙස තෝරාගත හැක හෝ නායකයාට ඕන තරම් පිරිස් නිළ සාමාජිකයන් ලෙස බදවා ගන්න පුලුවන්, ඔවුන්ගෙන් පිළට ලකුණු 7 ලැබේ.
-සමාජිකයන්ට පැති මාරු කිරිමේදි ඔවුන්ට අවස්ථා 5 ලැබේ, ඔවුන්ට තමන්ගේ පැත්ත මාරු කර හැක්කේ උපරිම අවස්ථා 5 කදි පමණයි, ඒක නිසා තමන්ගේ පැත්ත මාරු කිරිමේදි හොදට හිතලා බලන්න.
-සාමාජිකයන්ට තමන්ට ලැබුනු කන්ඩායම සාදාරණ හෝ සැලකිය යුතු හේතුවක් මත වෙනස් වෙනස් කරගත හැක, නමුත් ප්‍රථමව මේ සම්බන්ධයෙන් Radioactive දැනුවත් කර යුතුයි, ඉන් පසු තම කණ්ඩායම මාරු කර හැක ,ඉන් පසු සහාය පළකර හැක.
-නායකයාට/එහි සාමාජිකයන්ට ප්‍රතිවිරුධ පෙළට සහාය පළකිරිම සපුරා තහනම්. සාමාජිකයන්ට ප්‍රතිවිරුධ පෙළට සහාය පළකරන්න ඕනේ නම් ,ප්‍රථමව ඔහු හෝ ඇය මේ සම්බන්ධයෙන් Radioactive දැනුවත් කර යුතුයි, ඉන් පසු තම කණ්ඩායම මාරු කර හැක ,ඉන් පසු සහාය පළකර හැක.
සටහන
-------
-සෘණ රෙප් ඇති පුද්ගලයන් හට තරගය සදහා සහභාගි විය හැක නමුත් ඔවුන් ඉහත සුදුසුකම් සපුරා තිබිය යුතුයි
-ෆේක් වලින් පැමිණ ජන්දය භාවිතා කිරිමෙන් වළකින්න
-තරග සංවිධායක වරුන්ට මැතිවරණ ප්‍රචාරණවලට සහභාගී වීම සපුරා තහනම්
-තරග සංවිධායක වරුන් අපක්ෂපාති විය යුතුයි
-කණ්ඩායම් දෙකේ නායකයන්ට තමන් සිතැගි පරිදි මැතිවරණ ප්‍රචාරන කටයුතු කරන්න පුලුවන් නමුත් ඒවා ප්‍රචණ්ඩත්වයෙන් තොර විය යුතුයි.
(මනාප ඉල්ලන්න පුලුවන් නමුත් බලෙන් බය කරන්න ගන්න බෑ)
-මේ සදහා ඕනම ජාතියේ කෙනෙක්ට සහභාගි විය හැක (මුස්ලිම්, ක්‍රිස්තියන්, හින්දු etc..) සිංහල බෞද්ධම වෙන්න ඕනේ නෑ
-මේ සම්බන්ධව දාන thread වල සිංහල භාවිතා කර යුතුයි (එතකොට හැමෝටම කියවන්න පුලුවන්, එළකිරි එකේ සමහර අයට english වැඩියේ බෑ)
-සමාජිකයන් තෝරාගන්න කොට, සමාජිකයන් වර්ග 3 තෝරා ගනු ලැබේ.
1. නිළ සමාජිකයන් (නායකයා තෝරාගනු ලැබු සාමාජිකයන්)
2. නිළ සමාජිකයන් (ඔත්තේ ඉරට්ටේ පිළිවෙලට තෝරගනු ලැබු සාමාජිකයන්)
3. නොනිළ සමාජිකයන්
ලකුණු ලැබෙන පිළිවෙල
-------
නිළ සාමාජිකයන්ගේ (නායකයා තෝරාගනු ලැබු සාමාජිකයන්) එක් මනාපයක් සදහා ලකුණු 7 ලැබේ
නිළ සමාජිකයන් (ඔත්තේ ඉරට්ටේ පිළිවෙලට තෝරගනු ලැබු සාමාජිකයන්) එක් මනාපයක් සදහා ලකුණු 10 ලැබේ.
නොනිළ සාමාජිකයන්ගේ එක් මනාපයක් ලකුණූ 1 ලෙස ලකුණූ ලැබේ
නීති කඩ කරන්නන්ගේ ලකුණු ඉවත් කෙරේ.
අදාළ පුද්ගලයන්ගේ භූමිකාවන්
----
ජන්දය ගණන් කරන නිළධාරීන් - සංවිධායකයන්
----
ජන්දය ගණන් කිරිම
fake වලින් පැමිණ ජන්දය භාවිතා කරනු ලැබූ පුද්ගලයන්ගේ ජන්දය ඉවත් කිරිම
ඉහත නීති රීති කඩ කෙරු පුද්ගලයන්ගේ ජන්දය ඉවත් කිරිම
තරගය මනා ලෙස පැවැත්වෙන්නේ දැයි අධීක්ෂණය කිරිම
තරගය සම්බන්ධව සෑම අංශයක්ම දැනුවත් කිරිම
forum එකේ නීති කඩ කරන්නත් admin ට report කිරිම
තරගය කඩාකප්පල් වීම වැලැක්වීම
තරගය නිසි දිනයන් හී නිසියාකාරයෙන් පැවැත්වීමට වගබලාගැනීම.
ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධ පැමිණිලි බාර ගැනීම
කණ්ඩායම් දෙකේ නායකයන්
-----
තම පිළට හැකි තරම් කට්ටියගේ මනාප රැස් කරවා ගැනීම සදහා ප්‍රචාරණ කටයුතු කිරිම
තම පිලට සහාය දෙන්නන් හට +රෙප් ලබාදීම
තම පිළට සහාය දෙන පිරිසක් නිර්මාණය කිරිම සහා ඒ පිරිස තම පිලේ මැති වරණ ප්‍රචාරණය කටයුතු සදහා යෙදවීම
කණ්ඩායම් දෙකේ සාමාජිකයන්ගේ (නායකයා තෝරාගන්න)
-------
තමන්ගේ පිළ දිනවීමට ජන්දය පළකිරිම
තමන්ට වැඩි වාසි පැත්තට පැනීම සහා එම පැත්තට සහාය පළකිරිම
හැකි තරම් විරුද්ධ පැත්තේ කට්ටියව තමන්ගේ පිළට ඇදලා ගැනීම
අනෙකුත් කණ්ඩායම් දෙකේ සාමාජිකයන්ගේ

කාල සටහන
-----
සාමාජිකයන් තෝරාගැනීම 2015/04/13 - 2015/04/14 (රෑ 11.59ට වෙනකම්)
වැඩි විස්තර සහා ඔබගේ ගැටලු සදහා සංවිධායක මණ්ඩලය අමතන්න.

Last edited:

මාව කවුද බොල නිත්‍යය සාමාජිකයෙක් කලේ? මේවා කුමන්ත්‍රණ. මදැයි වාසි පැත්තට හෝයියා දාන්න හිටියා. 