EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මදැයි රෙප් 500 ක් විතර මෙදා පාර එකතු කරගන්න හැදුවා වටේ ගිහින්. ශික්. :(:(

    කණ්ඩායම පාවල දීල රෙප් එකතුකරගනින් :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කණ්ඩායම පාවල දීල රෙප් එකතුකරගනින් :P

    ඔව් නේහ් මම නීති උල්ලංඝනය කලොත් අපෙන් 6 ක් අඩු වෙනවා ඒ කිව්වේ 12 ක් ගැප් වෙනවා. එල එල. මාර්කට් කරන්න ඕනේ. :lol::lol:
     

    thanujaka

    Well-known member
  • :shocked: මාව කවුද බොල නිත්‍යය සාමාජිකයෙක් කලේ? මේවා කුමන්ත්‍රණ. මදැයි වාසි පැත්තට හෝයියා දාන්න හිටියා. :angry:

    උඹලව ඇග බැඳලා අරන් තියෙන්නේ...:growl:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    Team KPZ ට ජයවේවා
    11.gif
    11.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Henry L ට ජය වේවා ! (පසුව වෙනස් විය හැක)

    හෙන්රියට වැලේ වැල් නැතිවෙන සීන් එකක් තියෙන්නේ. මල් බබාවත් දාගෙන අර ගෑණි බූට් තියලා අඬ අඬා ත්‍රෙඩ් දාන සොන්නයවත් දාගෙන. මූත් බඩු බනිස් කරාවි වගේ. :lol::lol:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    සහෝදරවරුණි... මේ අවස්ථාවේ මම සතුටින් ප්‍රකාශ කර සිටිනවා KPZ පාවාදීමේ ප්‍රථම වෙඩිමුරය ආරම්හ කිරීමට මම සූදානම් බව...
    හා බන්