EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සහෝදරවරුණි...
    මේ අවස්ථාවේ මම සතුටින් ප්‍රකාශ කර සිටිනවා KPZ පාවාදීමේ ප්‍රථම වෙඩිමුරය ආරම්හ කිරීමට මම සූදානම් බව...
    :eek::eek:
    හරි වගේ...
    මට රෙදි නැතුව යන්න වෙයි වගේ... :baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සහෝදරවරුණි...
    මේ අවස්ථාවේ මම සතුටින් ප්‍රකාශ කර සිටිනවා KPZ පාවාදීමේ ප්‍රථම වෙඩිමුරය ආරම්හ කිරීමට මම සූදානම් බව...

    අපිත් එහෙම තමා අපිට අනික් පැත්තෙන් සැලකුවොත් මගේ චන්දේ ක‍ටු ගානවා. රෙප් ගැප් එක 12 ක් වෙනවා.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    අපිත් එහෙම තමා අපිට අනික් පැත්තෙන් සැලකුවොත් මගේ චන්දේ ක‍ටු ගානවා. රෙප් ගැප් එක 12 ක් වෙනවා.
    -ඔත්තේ ඉරට්ටේ පිළිවෙලට තෝරගන්න සමාජිකයන්ට තමන්ගේ පැත්ත මාරු කර හැක. නායකයා තෝරාගන්නා සාමාජිකයන්ට පැත්ත මාරු කර නොහැක. :lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපිත් එහෙම තමා අපිට අනික් පැත්තෙන් සැලකුවොත් මගේ චන්දේ ක‍ටු ගානවා. රෙප් ගැප් එක 12 ක් වෙනවා.
    එහෙම උනොත් මමත් යනවා අනිත් පැත්තට :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    -ඔත්තේ ඉරට්ටේ පිළිවෙලට තෝරගන්න සමාජිකයන්ට තමන්ගේ පැත්ත මාරු කර හැක. නායකයා තෝරාගන්නා සාමාජිකයන්ට පැත්ත මාරු කර නොහැක. :lol:

    බට් සහෝ අනික් පැත්තෙන් ලැබෙන රෙප් ප්‍රමාණය සළකා බලා චන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය හැක. :P:P:lol:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    2yklx0y.jpg

    Team KPZ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    -ඔත්තේ ඉරට්ටේ පිළිවෙලට තෝරගන්න සමාජිකයන්ට තමන්ගේ පැත්ත මාරු කර හැක. නායකයා තෝරාගන්නා සාමාජිකයන්ට පැත්ත මාරු කර නොහැක. :lol:

    ජබුක් :lol:

    ඕකව දැම්මේ හැම පැත්තෙන්ම හිරවෙන්න :lol: