දැන් බබාටහ් දරු මල්ලොත් ඉන්නවලුනෙහ් තාත්තා කෙනෙක්ලු![]()
ළමයි දෙන්නෙක් ඉන්නවලු නේද? දවසක් මං දැක්කා මූ කියනවා මුගේ වයිෆ්ට පළවෙනි ළමයා හම්බුනා ආසිරි එකේ ලක්ෂ 7 හමාරක් ගියා බිල් එක කියලා ඒ නිසා ඌෆිස් එකේ OT කරනවා එක දිගට කියකා. ඒක කියලා මාස 6 ක් ගියේ නෑ. මෙන්න දෙවනි ළමයව ඩොක්ටර් ගාවට එක්කන් ගියාලු ඇඟ කහ පාට වෙන්න අරගෙන.










