EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් බබාටහ් දරු මල්ලොත් ඉන්නවලුනෙහ් තාත්තා කෙනෙක්ලු :rofl::rofl::rofl:

    ළමයි දෙන්නෙක් ඉන්නවලු නේද? දවසක් මං දැක්කා මූ කියනවා මුගේ වයිෆ්ට පළවෙනි ළමයා හම්බුනා ආසිරි එකේ ලක්ෂ 7 හමාරක් ගියා බිල් එක කියලා ඒ නිසා ඌ‍ෆිස් එකේ OT කරනවා එක දිගට කියකා. ඒක කියලා මාස 6 ක් ගියේ නෑ. මෙන්න දෙවනි ළමයව ඩොක්ටර් ගාවට එක්කන් ගියාලු ඇඟ කහ පාට වෙන්න අරගෙන. :lol::lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :shocked::shocked::shocked::shocked: කටින් ද කිවුවේ??????????:angry::angry::angry:
    ඔහොමහ් බැහැ ටිම් එක දිනවන්නහ් ඔනි ... පැනපු ගමන් බෙල්ලෙන්ම අල්ලගන්නහ් ඇශ්මිගේ :lol::rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බබ නෙමේ බන් උබලහෙ අස්පයා.. ඒ කල්ලෙත් ඔය ජනප්‍රියත්වය තිබ්බට පාඩුවෙ ඉන්න අන්කලයෙක් ගේම ගහල දින්න..මෙදා පාරත් ගහනව.. ජාතික ආන්ඩුවක් වත් හදා ගන්න ඕනෙ. :yes::yes:

    මේ මේ මාම එහෙම නෑ. උඹලගේ පැත්තෙන් මට සැලඛිවොත් හොන්දට මගේ වෝට් එක දාන්නේ නෑ මගේ පැත්තට. :lol::lol::P
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ළමයි දෙන්නෙක් ඉන්නවලු නේද? දවසක් මං දැක්කා මූ කියනවා මුගේ වයිෆ්ට පළවෙනි ළමයා හම්බුනා ආසිරි එකේ ලක්ෂ 7 හමාරක් ගියා බිල් එක කියලා ඒ නිසා ඌ‍ෆිස් එකේ OT කරනවා එක දිගට කියකා. ඒක කියලා මාස 6 ක් ගියේ නෑ. මෙන්න දෙවනි ළමයව ඩොක්ටර් ගාවට එක්කන් ගියාලු ඇඟ කහ පාට වෙන්න අරගෙන. :lol::lol:
    :rofl::rofl: අනෙහ් මන්දා දැන් පොර හැදිලා ඔය ඉන්නෙහ් හොදට :D
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ලකුණු 100ක් කපල ඕනෙද සහෝ?:P
    puluwan nam 100k denna apita.
    We-Are-Poor.png
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉක්කා මාමි මේක චුට්ටක් පැහැදිලි කරන්නකෝ...:sorry::sorry:
    ඔයා KPZ ටිම් එකේනේ ඔයාට තියෙන්නේ දන්න යාලුවෝ ඔක්කොටම කියලා KPZ ට චන්ද හොයාගන්න එක Poll එක දැම්මම KPZ ගේ පැත්තට එගොලොන්ව වොට් කරවන්නහ් :yes:
    ටිම් එක දිනවන්න තියෙන්නේ... ටිම්මෙම්බර්ස් ලට තියෙන්නේ එක තමා.... හෙට උදේ 9 ත් 11ත් අතර බොහොදුරට ත්‍රිඩ් එක වැටෙයි
    එ අතර තුර අනිත් පැත්තේ ටිම් වල ඉන්න කට්ටියවත් දන්න මායම් ඔක්කොම දාලා KPZ ට වොට් කරන්න සෙට් කරගන්න :rofl::rofl::rofl: