ඔවු මුන් මේ නීතිය ගෙනාවෙ නැත්නම් මම අයින් වෙනව. මොන මගුලකටද වටිනාකමක් නැති ඡන්ද දායකයෙක් වෙන්නෙ. කොහොමත් 50 ම ලැබෙනව අපි උන්නත් එකයි නැතත් එකයි. ඊට වඩා 1 ඡන්ද දායකයෙක් වෙනව.![]()
ඔව් බං. අයින් වෙලා පින්කි පැන්තර්ගේ වාසි පැත්තට හෝයියා සංගමයට බැඳෙනවා.

ඔවු මුන් මේ නීතිය ගෙනාවෙ නැත්නම් මම අයින් වෙනව. මොන මගුලකටද වටිනාකමක් නැති ඡන්ද දායකයෙක් වෙන්නෙ. කොහොමත් 50 ම ලැබෙනව අපි උන්නත් එකයි නැතත් එකයි. ඊට වඩා 1 ඡන්ද දායකයෙක් වෙනව.![]()

ඉතින් දෙය්යනේ දවස් තුනක් තිස්සෙ තිබිලත් ත්‍රෙඩ් එකේ ඉදලත් ඌ චන්දෙ දාන්නෙ නැත්නම් නායකට ඌව අයින් කරන එකනෙ තියෙන්නෙ.මෙහෙමයි අපි වෙලාවක් දැම්මොත් අර නිත්‍ය සාමාජිකයට පුලුවන් ඒ වෙලාවෙන් පස්සේ නායකායට හොර කරන්න.ඒකෙන් නායකයට අවාසියක් වෙනවා, නමුත් වෙලාවක් නැත්නම් නායකයාට පුලුවන් ඕනම වෙලාවක තමන්ට support කරන්නේ නැති කෙනාව අයින් කරලා ,තමන්ට loyal එකෙන් ගන්න. මේකට කියන්නේ කඩේ යෑම කියලයි, නිත්‍යය එවුන් කඩේ යන්න ඕනේ උපරිමයට.
ඔත්තේ ,ඉරට්ටේ එවුන්ට නම් පනින්න පුලුවන්.

KPZ හොඳ, වැදගත්, ත්‍යාගශීලි, මිත්‍රශීලි, ජන හද හඳුනන, ඒකදේශික නායකයෙක්
ඔබේ වටිනා චන්දය Team KPZ වෙත ලබා දෙන්න.

උට්ටෝඉතින් දෙය්යනේ දවස් තුනක් තිස්සෙ තිබිලත් ත්‍රෙඩ් එකේ ඉදලත් ඌ චන්දෙ දාන්නෙ නැත්නම් නායකට ඌව අයින් කරන එකනෙ තියෙන්නෙ.![]()

ඔවු මුන් මේ නීතිය ගෙනාවෙ නැත්නම් මම අයින් වෙනව. මොන මගුලකටද වටිනාකමක් නැති ඡන්ද දායකයෙක් වෙන්නෙ. කොහොමත් 50 ම ලැබෙනව අපි උන්නත් එකයි නැතත් එකයි. ඊට වඩා 1 ඡන්ද දායකයෙක් වෙනව.![]()
ඉතින් දෙය්යනේ දවස් තුනක් තිස්සෙ තිබිලත් ත්‍රෙඩ් එකේ ඉදලත් ඌ චන්දෙ දාන්නෙ නැත්නම් නායකට ඌව අයින් කරන එකනෙ තියෙන්නෙ.![]()
Ko ban yasiruwa?![]()
චන්දෙට වටිනාකමක් නැති එක. කොහොම කලත් නයකයෝ දෙන්නටම 50ක් එකතු වෙන එක. මේ කබේ දිනන්නෙ බිසී වෙන හැටි අනුවයි.. උබල කබේට හැමෝටම එන්න කියල සෑහෙන්න දික් කරල මදිවට දවස් තුනක් තිස්සෙ චන්දෙ දාල නැත් ම් ඒක වෙනස් කරන්න අන්තිම මොහෙතෙ පවා ඉඩ දෙන එක අනුමත කරන්න බෑ.නිත්‍යය සාමාජිකයන්ගේ වගකීම තමයි කට්ටිය අද්දවන එක, ජන්දය බලයක් දුන්නේ ඒ තත්වය පොඩ්ඩක් වැඩි කරන්නයි. උබට මොකක්ද ප්‍රශ්ණය?
නායකයාට loyal වෙන්න බැරි අයව ඕනේ නම් ඔත්තේ ඉරට්ටේ පිළට දාලා දෙන්නම්?
Rdilia ,MihiCherub උබලා දෙන්නා කණ්ඩායම දිනවන්න නෙවෙයි හදන්නේ වාසි පැත්තට හෝයයා ගන්නනේ?
නිත්‍යය සාමාජිකයන් ගොඩක් කරන්න තියෙන්නේ කණ්ඩායම දිනවන්නයි, වාසි පැත්තට හෝයියා දැමීම එතනදි හරි යන්නේ නෑ.

චන්දෙට වටිනාකමක් නැති එක. කොහොම කලත් නයකයෝ දෙන්නටම 50ක් එකතු වෙන එක. මේ කබේ දිනන්නෙ බිසී වෙන හැටි අනුවයි.. උබල කබේට හැමෝටම එන්න කියල සෑහෙන්න දික් කරල මදිවට දවස් තුනක් තිස්සෙ චන්දෙ දාල නැත් ම් ඒක වෙනස් කරන්න අන්තිම මොහෙතෙ පවා ඉඩ දෙන එක අනුමත කරන්න බෑ.