EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔවු මුන් මේ නීතිය ගෙනාවෙ නැත්නම් මම අයින් වෙනව. මොන මගුලකටද වටිනාකමක් නැති ඡන්ද දායකයෙක් වෙන්නෙ. කොහොමත් 50 ම ලැබෙනව අපි උන්නත් එකයි නැතත් එකයි. ඊට වඩා 1 ඡන්ද දායකයෙක් වෙනව. :angry:

    ඔව් බං. අයින් වෙලා පින්කි පැන්තර්ගේ වාසි පැත්තට හෝයියා සංගමයට බැ‍ඳෙනවා. :P:P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    මෙහෙමයි අපි වෙලාවක් දැම්මොත් අර නිත්‍ය සාමාජිකයට පුලුවන් ඒ වෙලාවෙන් පස්සේ නායකායට හොර කරන්න. :yes: ඒකෙන් නායකයට අවාසියක් වෙනවා, නමුත් වෙලාවක් නැත්නම් නායකයාට පුලුවන් ඕනම වෙලාවක තමන්ට support කරන්නේ නැති කෙනාව අයින් කරලා ,තමන්ට loyal එකෙන් ගන්න. මේකට කියන්නේ කඩේ යෑම කියලයි, නිත්‍යය එවුන් කඩේ යන්න ඕනේ උපරිමයට. :P
    ඔත්තේ ,ඉරට්ටේ එවුන්ට නම් පනින්න පුලුවන්.
    ඉතින් දෙය්යනේ දවස් තුනක් තිස්සෙ තිබිලත් ත්‍රෙඩ් එකේ ඉදලත් ඌ චන්දෙ දාන්නෙ නැත්නම් නායකට ඌව අයින් කරන එකනෙ තියෙන්නෙ. :angry:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    KPZ හොඳ, වැදගත්, ත්‍යාගශීලි, මිත්‍රශීලි, ජන හද හඳුනන, ඒකදේශික නායකයෙක්

    ඔබේ වටිනා චන්දය Team KPZ වෙත ලබා දෙන්න.

    :D:D

    :yes: :yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඉතින් දෙය්යනේ දවස් තුනක් තිස්සෙ තිබිලත් ත්‍රෙඩ් එකේ ඉදලත් ඌ චන්දෙ දාන්නෙ නැත්නම් නායකට ඌව අයින් කරන එකනෙ තියෙන්නෙ. :angry:
    උට්ටෝ:angry::angry:
    Uttara deepan.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔවු මුන් මේ නීතිය ගෙනාවෙ නැත්නම් මම අයින් වෙනව. මොන මගුලකටද වටිනාකමක් නැති ඡන්ද දායකයෙක් වෙන්නෙ. කොහොමත් 50 ම ලැබෙනව අපි උන්නත් එකයි නැතත් එකයි. ඊට වඩා 1 ඡන්ද දායකයෙක් වෙනව. :angry:

    නිත්‍යය සාමාජිකයන්ගේ වගකීම තමයි කට්ටිය අද්දවන එක, ජන්දය බලයක් දුන්නේ ඒ තත්වය පොඩ්ඩක් වැඩි කරන්නයි. උබට මොකක්ද ප්‍රශ්ණය?
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    2ho8h0j.jpg

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතින් දෙය්යනේ දවස් තුනක් තිස්සෙ තිබිලත් ත්‍රෙඩ් එකේ ඉදලත් ඌ චන්දෙ දාන්නෙ නැත්නම් නායකට ඌව අයින් කරන එකනෙ තියෙන්නෙ. :angry:

    නිත්‍යය සාමාජිකයන්ගේ වගකීම දෙකක් තියෙනවා

    තමන්ගේ පිළ දිනවීමට ජන්දය පළකිරිම
    හැකි තරම් විරුද්ධ පැත්තේ කට්ටියව තමන්ගේ පිළට ඇදලා ගැනීම
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    නිත්‍යය සාමාජිකයන්ගේ වගකීම තමයි කට්ටිය අද්දවන එක, ජන්දය බලයක් දුන්නේ ඒ තත්වය පොඩ්ඩක් වැඩි කරන්නයි. උබට මොකක්ද ප්‍රශ්ණය?
    චන්දෙට වටිනාකමක් නැති එක. කොහොම කලත් නයකයෝ දෙන්නටම 50ක් එකතු වෙන එක. මේ කබේ දිනන්නෙ බිසී වෙන හැටි අනුවයි.. උබල කබේට හැමෝටම එන්න කියල සෑහෙන්න දික් කරල මදිවට දවස් තුනක් තිස්සෙ චන්දෙ දාල නැත් ම් ඒක වෙනස් කරන්න අන්තිම මොහෙතෙ පවා ඉඩ දෙන එක අනුමත කරන්න බෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නායකයාට loyal වෙන්න බැරි අයව ඕනේ නම් ඔත්තේ ඉරට්ටේ පිළට දාලා දෙන්නම්?
    Rdilia ,MihiCherub උබලා දෙන්නා කණ්ඩායම දිනවන්න නෙවෙයි හදන්නේ වාසි පැත්තට හෝයයා ගන්නනේ?
    නිත්‍යය සාමාජිකයන් ගොඩක් කරන්න තියෙන්නේ කණ්ඩායම දිනවන්නයි, වාසි පැත්තට හෝයියා දැමීම එතනදි හරි යන්නේ නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නායකයාට loyal වෙන්න බැරි අයව ඕනේ නම් ඔත්තේ ඉරට්ටේ පිළට දාලා දෙන්නම්?
    Rdilia ,MihiCherub උබලා දෙන්නා කණ්ඩායම දිනවන්න නෙවෙයි හදන්නේ වාසි පැත්තට හෝයයා ගන්නනේ?
    නිත්‍යය සාමාජිකයන් ගොඩක් කරන්න තියෙන්නේ කණ්ඩායම දිනවන්නයි, වාසි පැත්තට හෝයියා දැමීම එතනදි හරි යන්නේ නෑ.

    :yes::yes::yes: :cool::cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    චන්දෙට වටිනාකමක් නැති එක. කොහොම කලත් නයකයෝ දෙන්නටම 50ක් එකතු වෙන එක. මේ කබේ දිනන්නෙ බිසී වෙන හැටි අනුවයි.. උබල කබේට හැමෝටම එන්න කියල සෑහෙන්න දික් කරල මදිවට දවස් තුනක් තිස්සෙ චන්දෙ දාල නැත් ම් ඒක වෙනස් කරන්න අන්තිම මොහෙතෙ පවා ඉඩ දෙන එක අනුමත කරන්න බෑ.

    ඔය තනතුරේ ප්‍රධාන වගකීම තමයි තමන්ගේ ජනප්‍රියතාව use කරලා කට්ටිය අද්දවන එක. :yes:
    අනුන්ට රෙප් දීලා කට්ටිය අද්දවන එක, තමන්ගේ යාළුවන්ට එන්න කියලා කට්ටිය අද්දවන එක.
    ජන්ද බලය දුන්නේ තනතුර ටිකක් polish කරලා ගන්නයි, අගයක් දෙන්නයි පොඩි. :yes: