EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    ඔය තනතුරේ ප්‍රධාන වගකීම තමයි තමන්ගේ ජනප්‍රියතාව use කරලා කට්ටිය අද්දවන එක. :yes:
    අනුන්ට රෙප් දීලා කට්ටිය අද්දවන එක, තමන්ගේ යාළුවන්ට එන්න කියලා කට්ටිය අද්දවන එක.
    ජන්ද බලය දුන්නේ තනතුර ටිකක් polish කරලා ගන්නයි, අගයක් දෙන්නයි පොඩි. :yes:
    ඉතින් බන් ඒ රාජකාරිය කෙනෙක් පැහර හරිනව නම් වෙන කෙනෙක් ගන්න ඕන තරම් කල් තියෙනවනෙ. ඒකට අන්තිම මොහොත වෙනකම් ඉඩ දෙන්න එපා කියලයි ඉල්ලනෙ. :angry:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හෑ ඒ පාර උඹ මොකක්ද ඔය කරන්න යන්නේ? :angry::angry::rolleyes:
    අරන්චි උනහ් විදිහට ස0විධායක මන්ඩලෙන් උබට පොලිමක් දාන්නලු යන්නෙහ් :lol::lol:
    හෙට උදේ වෙනකම් වෙලා තියෙනවාහ් උබ කැමැති විදිහක් බලමු:yes::yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඉතින් බන් ඒ රාජකාරිය කෙනෙක් පැහර හරිනව නම් වෙන කෙනෙක් ගන්න ඕන තරම් කල් තියෙනවනෙ. ඒකට අන්තිම මොහොත වෙනකම් ඉඩ දෙන්න එපා කියලයි ඉල්ලනෙ. :angry:

    As penne nadda bola.
    Ara kiyapu kathawata sadarana karunu idiripath karapan :frown:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හරි...තැන්ක්ස් රේඩියෝ ඇක්ටිව්.....

    මන් ගියා හැමෝටම ගුඩ් නයිට්.....

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!!!!!!!!!! :D:D:D:D:D:D:D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    As penne nadda bola.
    Ara kiyapu kathawata sadarana karunu idiripath karapan :frown:
    uba hama thread ekema gu betta da da yana nisai kiwwe. :( meketh danme ane manda uba KPZ ge team da ehenam awlak na loku ewa dala support KPZ kiyala dapan macho All the best.
    11.gif
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    අපි ගියා... ටටා බායි, හෙට උදේම ආයෙත් කැම්පේන් එක පටන් ගන්නවා.
    Team KPZ දිනේවා