EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් උබට ඔප්පු කරන්න පුලුවන්ද.. කම්ප්ලේන් කරල වෝට් එක කැසල් කරගනින්, අපිට එපා උබේ වෝට් එක. අපිට රෙප් 10යි තියෙන්නෙ. ඒ නිසා රෙප් කපල වැඩක් නෑ. දීලයි වෝට් ගන්නෙ. අපි කැපුවෙ නෑ. අනිත් උන් අපේ නම දාල කපන්න ඇති. කොහොම උනත් වෝට් එක අයින් කරන්න කියපන්. අපිට එපා.
    12.gif

    ඕකගේ බොරු බං ඕකා එකකට වත් වෝට් කරලා නෑ. KPZ ගේ ත්‍රෙඩ් එකෙත් වොට් කලා කියලා රෙප් ඉල්ලන් ඇවිත් තිබ්බා. :rofl:
     
    • Like
    Reactions: Rovin

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    New_Picture170.png


    හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට.. ඔබේ ඡන්ඳය භාවිතයට හදිස්සි නොවන්න..

     
    Status
    Not open for further replies.