EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඔබත් උගුලට අසුවුවාද? රෙප් පසුවට දෙන බව කියා ඔබගේ චන්දය වංචා කලාද?

    සාමජිකයනි, එළකිරි වැසියනි..

    ඔබගේ චන්දය බොරු පොරොන්දු හමුවේ පාවා නොදෙන්න. වැඩිම වටිනාකමක්++ එකතු කරන පක්ෂය වෙනුවෙන් ඔබගේ වටිනා චන්දය භාවිතා කරන්න.

    New_Picture170.png

    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..

    ඔබ දැන සිටියාද එක් චන්දයකින් කණ්ඩායමක් ජයග්‍රහනය කල හැකි බව. 2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 40 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු.

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     
    • Like
    Reactions: kavindaprabhath

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මගේ වටීනා චන්දය රේප් මත තිරනය කරයි...
    ඉක්මන් කර ඔබගේ කණ්ඩායමේ නම සදහන් කර රේප් ලබා දෙනු මැනවී...
     
    • Like
    Reactions: kavindaprabhath

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අඩො මාවත් ටීම් එක්කට දාලනෙ :rofl: මොනවද කරන්න ඔනි දන්නෙත් නෑ :eek:
    KPZ ට වොට් කොලා :dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔබත් උගුලට අසුවුවාද? රෙප් පසුවට දෙන බව කියා ඔබගේ චන්දය වංචා කලාද?

    සාමජිකයනි, එළකිරි වැසියනි..

    ඔබගේ චන්දය බොරු පොරොන්දු හමුවේ පාවා නොදෙන්න. වැඩිම වටිනාකමක්++ එකතු කරන පක්ෂය වෙනුවෙන් ඔබගේ වටිනා චන්දය භාවිතා කරන්න.

    New_Picture170.png

    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..

    ඔබ දැන සිටියාද එක් චන්දයකින් කණ්ඩායමක් ජයග්‍රහනය කල හැකි බව. 2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 40 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු.

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
    එකෙන්ම මමත් ඔකේ :cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කබේ විතරයි,නායකයෝ එකෙක් නැ.....සංගමේ නම් නැගල යනවා :lol:
     
    thanujaka

    Well-known member
  • :rofl::rofl:
    Vote for kpz :cool::lol:

    විහිළු නෙමෙයි...
    උඹට රෙප් 150ක ඔෆර් එකක් දෙනවා අපේ පැත්තට හැරෙනවනන්..
    වචන දෙකක් නෑ මං වගකීම භාරගන්නවා උඹට රෙප් 150ක් අරං දෙන්න..
    උඹ හිතල බලල වචනයක් දීපං...
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මගේ වටීනා චන්දය රේප් මත තිරනය කරයි...
    ඉක්මන් කර ඔබගේ කණ්ඩායමේ නම සදහන් කර රේප් ලබා දෙනු මැනවී...

    hari mokada kiyanne REp+30+ wade karamu da ?
     
    Status
    Not open for further replies.