EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    6xqat1.gif
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    Ekek mata eeye kari kathawak qwa.ubalage selected member kenek.eken sup eka dena eka nathara kala.:angry:
    Dan anith paththata support eka.
    Kalin ara kathawa mata u qwe nathnam henryta thamai sup eka denne:yes:

    oya hariyage un hommamai ban umba ohe KPZ ta wada karapan..:rofl::rofl:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    බුද්දිමත්ව සිතන්න... සමච්චලයට ලක් නොවන්න...සිංහයකු සේ එක්වන්න අප සමග.. යම් දිනෙක ඔබ ගත් තීරනය ගැන ඔබම සතුටු වෙනු ඇත

    New_Picture170.png
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඔබත් උගුලට අසුවුවාද? රෙප් පසුවට දෙන බව කියා ඔබගේ චන්දය වංචා කලාද?

    සාමජිකයනි, එළකිරි වැසියනි..

    ඔබගේ චන්දය බොරු පොරොන්දු හමුවේ පාවා නොදෙන්න. වැඩිම වටිනාකමක්++ එකතු කරන පක්ෂය වෙනුවෙන් ඔබගේ වටිනා චන්දය භාවිතා කරන්න.

    New_Picture170.png


    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..

    ඔබ දැන සිටියාද එක් චන්දයකින් කණ්ඩායමක් ජයග්‍රහනය කල හැකි බව. 2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 40 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.

    අඩේ මම දැනන් හිටියේ නෑනේ මේක:sorry:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඔබව රවටුවාද? දුන් පොරොන්දු ඉටු නොකළේද?

    අදම එක්වන්න.. පක්ෂ විපක්ෂ ජයග්‍රහණයේ අදිසි බලවේගය..

    New_Picture170.png

    වටිනාකමක්++ වෙනුවෙන් චන්දය පාවිච්චි කරමු. අලස පක්ෂ හෙලා දකිමු.

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    බුද්දිමත්ව සිතන්න... සමච්චලයට ලක් නොවන්න...සිංහයකු සේ එක්වන්න අප සමග.. යම් දිනෙක ඔබ ගත් තීරනය ගැන ඔබම සතුටු වෙනු ඇත

    New_Picture170.png
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඔබත් උගුලට අසුවුවාද? රෙප් පසුවට දෙන බව කියා ඔබගේ චන්දය වංචා කලාද?

    සාමජිකයනි, එළකිරි වැසියනි..

    ඔබගේ චන්දය බොරු පොරොන්දු හමුවේ පාවා නොදෙන්න. වැඩිම වටිනාකමක්++ එකතු කරන පක්ෂය වෙනුවෙන් ඔබගේ වටිනා චන්දය භාවිතා කරන්න.

    New_Picture170.png


    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..

    ඔබ දැන සිටියාද එක් චන්දයකින් කණ්ඩායමක් ජයග්‍රහනය කල හැකි බව. 2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 40 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු...

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    New_Picture170.png


    හෙන් රිගෙ සැලසුම ගැන සන්ගම් චරපුරුශයෙකුගෙන් ඉඟියක්.. වෝටින්ග් ත්‍රෙඩ් එකට හතර අතේ අර ඇඳි හෙන් රි මේ වන විට සැලසුම් කොට ඇත්තේ මුල් දවස් කිහිපයේ විරුද්ධ පාකිශිකයන්ට සිතැඟි පරිදි රන්ගනයේ යෙදීමට ඉඩ හැර අවසන් මොහොතේ අතිප්‍රභල ප්‍රහාරයක් සිය රෙපියුටඩ් සාමාජිකයන් හරහා එල්ල කිරීමටය. මේ පිලිබඳ රහස් සාකච්ඡාවක පටිගතකල දර්ශන පහතින් නැරඹිය හැකිය..


     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මෙන්න විශේෂ ප්‍රවුත්තියක්

    KPZ කණ්ඩායම මේ වන විට දුන් පොරොන්දු ඉටු කරමින් අපගේ එළකිරි ජනතාවගේ අභිවුර්ධිය වෙනුවෙන් කටයුතු කරන බවද අප සංගමය වෙත වටිනාකම්++ එකතු කරමින් සිටින බවද පැහැදිලි වෙයි. Henry කණ්ඩායම පරාජය දැනටමත් බාරගෙන ඇති බවටද නිල නොලත් ආරංචි මාර්ග වලින් අනාවරණය වෙමින් පවතී.

    ඔබ තවමත් ප්‍රමාද නැත.. ජයග්‍රහණයේ පෙරගමන්කරුවෝ.. අදම එක්වන්න..


    New_Picture170.png


    බොරු පොරොන්දු දෙන අලස පක්ෂ තරයේ හෙලා දකිමු.


    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙන්ද්‍රිය දෙනව කියන / දුන්න කියන රෙප් දෙන්නෙ / දීල නැහැ...
     
    Status
    Not open for further replies.