EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    New_Picture170.png



    කට්ටිය දැන් වෝට් කරන්න එපා....:no: :no:
    අද දවසට රෙප් ඉවර වෙලා ඇත්තේ....:yes::yes::dull:
    පසුව දෙන පොරොන්දුවලට චන්දේ දෙන්න එපා.......:angry:
    :no: :dull:
    හෙට උදේ වෙද්දි වැඩිපුරම මල්ල පුරවලා තියෙන එකාට චන්දේ දීප්ලා....:yes::yes::yes:

    අද ඩහ්වසටනම් ආයේ රෙප් නැති වෙයි....:yes::yes::yes::yes::oo::oo:
    New_Picture170.png

     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    තේරුනේ නැහැ බන්. ත්‍රෙඩ් එකට කොටපු පිළිවෙලට තමයි මචං තෝරලා තියෙන්නේ. උබල දැනගන්න ඕනි. උබලගේ සාමාජිකයෝ තියාගන්න. එකයි තරගය කියන්නේ. අපිට චෝදනා කරන්න එපා එකට.

    kotapu piliwalata newei machan meke membersla dala tiyenne raththaran comment karewath na thread eke.:rolleyes:

    me tiyenne membersla comment karapu piliwala

    1 minipura

    2 ashmi

    3 ShreddeR

    4 asylum

    5 agresha

    6 gayendra9*9

    7 ModelSriLanka

    8 Challenger SRT8

    9 thaweesha

    10 1118lakmalkumara

    11 222ranga

    12 SSR@

    13 Randike Mendis

    14 supun_sg

    15 Banned!

    16 BlueBat

    17 Sri_Sampath

    18 meeka

    19 LoriyaK

    20 Ereshaz77

    21 Dinushasankalpa

    22 A. ??????

    23 hector@troy

    24 paris

    25 Mr.Tom

    26 r.pathirana

    27 Pink panther

    28 *danushka*'

    29 Delani Shehara

    30 laknath123

    31 MihiCherub

    32 Ridila™

    33Roamstar

    34Rovin

    dam mata kiyapan ko pala weni 35 hata nathi ganster ape ekata awe kohomada kiyala?.
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මෙන්න දැන් ලැබුණු නිවේදනයක්.

    Henry ගේ කණ්ඩායම අප සංගමය වෙත ඉතාමත් වේගයෙන් වටිනාකම්++ ලබා දෙන බවත් KPZ ගේ කණ්ඩායම අභිභවා Henry ගේ කණ්ඩායම පොරොන්දු ඉටු කරන බවත් අප සාමාජිකයන් දැනුම් දෙයි.

    New_Picture170.png


    අප සාමාජිකත්වය තවත් ලබාගත හැක්කේ ඉතාමත් සීමිත පිරිසකට පමණක් බව කණගාටුවෙන් දැනුම් දෙමු.
    අදම එක්වන්න අප සමගින්. පක්ෂ විපක්ෂ විජයක්ග්‍රහණයේ පෙරගමන් කරුවෝ.. පීඩිත පන්තියේ එකම නියෝජනය..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    New_Picture170.png


    හොඳින් බැරිනම් නරකෙන්

    හෙන් රි මහතා සමග නව අවුරුද්දේ කිරිබත් කෑල්ලක් සමග ආප්පයක් කමින් සිටි ඔහුගේ නිත්‍ය සාමාජික හිතවතෙකු පවසා ඇත්තේ මේ පාරනම් කෙලවෙන බවයි.. එය ඇසු හෙන් රි මහතා "පුතා හොඳින් බැරිනම් නරකෙන්" යැයි පවසා සිය විසිල් නාදයෙන් කැඳවා ඇත්තේ ඔහුගෙ තවත් නිත්‍ය සාමාජිකයෙකු වන Mihicherub වයි, එනම් මෙහි ප්‍රධාන ක්‍රමලේඛය සකසන්නායි (programme image).. අප හට සැලවන ආකාරයට ක්‍රමලේඛයේ මෙහෙයුම් අසාදාරන ලෙස වෙනස් කිරීමට මොවු වෑයම් කරමින් සිටී.. දූෂීත ඡන්ඳයකට එරෙහිව අප නැගී සිටින්නෙමු..:angry::angry::P:P

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mona gemak da ban team member kenek tam team eke inna barilu aya thawa monawada umbala balala neweida damme.

    මොකද්ද ඒ සීන් එක..
    සංවිදායක මණ්ඩලය මොනව කරන්නද මචන්..
    මම කිරියේ කඹ ඉවෙන්ට් 4ක් දැකල තියෙනවා..
    දැනට ඉවෙන්ට් එක හොඳටම සැලසුම් කරල තිබුණේ 2015 අවුරුද්දේ කට්ටිය..

    හැබැයි..ඔතෑනිම කඹ ඇදිල්ල දැක්කෙත් මේ පාර සිරාවටම..කොච්චර නිර්මාණශීලි විදියට දෙපිල අදහස් හුවමාරු කර ගත්තද මේ පාර දෙපැත්තෙම එකම තීම් එක අපි රෙප් දෙනවා. දෙන ගානක් නෑ..

    මම හිතන්නේ මේ පාර හොඳම ටීම් එක "වාසි පිළට හෝයියා" ටීම් එක..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Mehemai ban oththe iratte walata team dekata bedila inne api.
    Apita puluwan onenam paththa maru karanna eke prashnayak na.:yes:
    Anith pelak un henryta denawa.me pelak un kpz ta denawa.
    Neethi walata ekagai :cool:

    eratte othte piliwalata dala na ban bala pan man tamam ara thread eke comment karapu piliwala:cool:

    umab panoth apita point 10 yak ahimi wenawa eka gana poddak hitapan
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    reputation_pos.gif
    EK මහා කඹ ඇදීමේ... 04-14-2015 03:24 PM vote for Team KPZ - Thank you

    team Henry L ge kattiya nidi da :rolleyes:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පැත්ත කුමක් උවත් රෙප් දුන් විට ආපසු දෙනු ලැබෙ. නම සමග රෙප් ලබා දෙන්න.
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මෙන්න දැන් ලැබුණු නිවේදනයක්.

    Henry ගේ කණ්ඩායම අප සංගමය වෙත ඉතාමත් වේගයෙන් වටිනාකම්++ ලබා දෙන බවත් KPZ ගේ කණ්ඩායම අභිභවා Henry ගේ කණ්ඩායම පොරොන්දු ඉටු කරන බවත් අප සාමාජිකයන් දැනුම් දෙයි.

    New_Picture170.png


    අප සාමාජිකත්වය තවත් ලබාගත හැක්කේ ඉතාමත් සීමිත පිරිසකට පමණක් බව කණගාටුවෙන් දැනුම් දෙමු.
    අදම එක්වන්න අප සමගින්. පක්ෂ විපක්ෂ විජයක්ග්‍රහණයේ පෙරගමන් කරුවෝ.. පීඩිත පන්තියේ එකම නියෝජනය..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    New_Picture170.png


    කරුනාකර රෙප් ලබා දෙන විට අප සහය දැක්විය යුතුපිල හා ඔබේ නිල නාමයද සඳහන් කරන්න..
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ටීම් එකේ ඉන්න ලොකුම හොරා උබ කියලා ආරංචි :eek:
    අනී මම හොරෙක් නෙවෙයි.මේව මේ අභයන්තර ගැටලු.මට කරන දෙයක් නෑ.හෝයියා හෝයියා:cool:
     
    Last edited:
    Status
    Not open for further replies.