ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    සුබ අලුත් අව්රුද්දක් වේවා පල්සාර, හීරෝ, හොන්ඩ, tvs, බජාජ්, ටොයෝට, නිසාන්, ඉසුසු, ඩයිහට්සු, මයික්‍රෝ, මිට්සුබිෂි, bmw, බෙන්ස්, අයුඩි, gm, ලේලන්ඩ්, ටාට කුකුලණි
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    11133651_622968397847888_8302975074377354222_n.jpg
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    machanla discover 125 eke carburetor eke idan nikan pahalata dala thiyena kalupata bata kalla mokadda ? Bike eka nikan nathara karala thiyena kota eken thel binduwa binduwa bimata watenawane ?!
     
    Last edited:

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    macho eken thama petrol carb ekata vadiyen pirunoth eliyata yavanne, mata hariyatama mathaka na. oke anayak thiyenava mage eke nam adjust karnna,

    oka hada ganin bajjaj delar kenak ganavta gihin

    ow macho anayak nam thiyenawa bateta kelinma anith side eke.loku ledak neweyine ? Samahara wita normal ohoma wenawada dannethna.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    well maintained...18000km done
    clear docs,,,,
    brand new condition..
    with hid xenon projector lens+angel and devil eye....
    180000/= ,,,can negooo
    licen and insurance up to 2015 june,,,

    119t6w7.jpg

    11ugidt.jpg

    2yju0kl.jpg

    2vtz2tf.jpg

    2a4qznl.jpg
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ලොකු හෙල්පක් ඕන (බයික් සම්බන්දව නොව):sorry:

    උබලගාව ඇතිනේ ඔය ඉස්මාර්ට් ෆෝන් කියන ජාතියට ගහන කන් ඇබ හෙවත් හෙඩ්ෆෝන් ,ඉයර්ෆෝන්,හෙඩ්සෙට් කියන ඒවා :D
    සන්සුන් පාවිච්චි කරන අයට ගොඩක් ලැබෙන්නේ ශ්වේත වර්ණ කන් ඇබ තමයි.ඉතින් මේ ශ්වේත වර්ණය ටික කලකින් ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතෙක් බැදගත් සුදුලුනු කැබැල්ලක වර්ණය ලැබෙනවා :(

    ඉතින් මේක අයෙත් සුදු පාට කරගන්න විදිහක් කියහල්ලකෝ :confused:
    ලාවට හෙදුවත් පාට ගියෙ නෑ (ගොඩක් හෝදන්න බෑ ඉලෙක්ට්‍රික් නිසා කෙළවෙන්න පුළුවන් ):dull:

    හෙට අනිද්දා දිහාවට මේකට වැස්ලින් ටිකක්වත් ගාල බලන්න ඕන සුදු වෙයිද කියල :rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,385
    113
    ඇයි එන්නද
    ලොකු හෙල්පක් ඕන (බයික් සම්බන්දව නොව):sorry:

    උබලගාව ඇතිනේ ඔය ඉස්මාර්ට් ෆෝන් කියන ජාතියට ගහන කන් ඇබ හෙවත් හෙඩ්ෆෝන් ,ඉයර්ෆෝන්,හෙඩ්සෙට් කියන ඒවා :D
    සන්සුන් පාවිච්චි කරන අයට ගොඩක් ලැබෙන්නේ ශ්වේත වර්ණ කන් ඇබ තමයි.ඉතින් මේ ශ්වේත වර්ණය ටික කලකින් ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතෙක් බැදගත් සුදුලුනු කැබැල්ලක වර්ණය ලැබෙනවා :(

    ඉතින් මේක අයෙත් සුදු පාට කරගන්න විදිහක් කියහල්ලකෝ :confused:
    ලාවට හෙදුවත් පාට ගියෙ නෑ (ගොඩක් හෝදන්න බෑ ඉලෙක්ට්‍රික් නිසා කෙළවෙන්න පුළුවන් ):dull:

    හෙට අනිද්දා දිහාවට මේකට වැස්ලින් ටිකක්වත් ගාල බලන්න ඕන සුදු වෙයිද කියල :rofl:

    brazo tikak redi kallakata aran madala balanna,

    mage sudu mud gurad and cover madinnne brazo dala.
     
    Status
    Not open for further replies.