සුභ උදෑසනක් වේවා කුකුළණි...... පල්සරේ බැටරියට හෝ...... ස්ටාටර් මෝටරේට කෙලවී ඈති බවක් දැනේ...... ස්ටාටර් මෝටරේ ගැහුවම බ් ර් ර් ........ බ් ර් ර් ර්..... ගානවා විතරයි..... ස්ටාර්ට් වෙන්නේ නෑ.....
කික් එකෙන් ගහලා ස්ටාර්ට් කරහම..... ස්ටාර්ට් වෙනවා...... ටිකක් රේස් කර කර ඉදලා ආයේ මෝටරේ ගැහුවොත් වදිනවා..... දවස් කිහිපයක්ම ස්ටාර්ට් නොකරපු නිසා..... බැටරිය අවුල් ගහලද මන්දා.....?? ඉන්ඩිකේට් වෙනවා බැටරියත් නිතරම..... 