machanla discover 125 eke carburetor eke idan nikan pahalata dala thiyena kalupata bata kalla mokadda ? Bike eka nikan nathara karala thiyena kota eken thel binduwa bimata watenawane ?!
mokak thel vatenava.petrol da.. hada ganin gihin.
ow bn thel binduwa binduwa watenawane.mokadda bn e kalu pata bata kalla eka nikan carburetor eke indan pahalata dala thiyenne.
macho eken thama petrol carb ekata vadiyen pirunoth eliyata yavanne, mata hariyatama mathaka na. oke anayak thiyenava mage eke nam adjust karnna,
oka hada ganin bajjaj delar kenak ganavta gihin
ow macho anayak nam thiyenawa bateta kelinma anith side eke.loku ledak neweyine ? Samahara wita normal ohoma wenawada dannethna.
ow bn thel binduwa binduwa watenawane.mokadda bn e kalu pata bata kalla eka nikan carburetor eke indan pahalata dala thiyenne.







ලොකු හෙල්පක් ඕන (බයික් සම්බන්දව නොව)
උබලගාව ඇතිනේ ඔය ඉස්මාර්ට් ෆෝන් කියන ජාතියට ගහන කන් ඇබ හෙවත් හෙඩ්ෆෝන් ,ඉයර්ෆෝන්,හෙඩ්සෙට් කියන ඒවා
සන්සුන් පාවිච්චි කරන අයට ගොඩක් ලැබෙන්නේ ශ්වේත වර්ණ කන් ඇබ තමයි.ඉතින් මේ ශ්වේත වර්ණය ටික කලකින් ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතෙක් බැදගත් සුදුලුනු කැබැල්ලක වර්ණය ලැබෙනවා
ඉතින් මේක අයෙත් සුදු පාට කරගන්න විදිහක් කියහල්ලකෝ
ලාවට හෙදුවත් පාට ගියෙ නෑ (ගොඩක් හෝදන්න බෑ ඉලෙක්ට්‍රික් නිසා කෙළවෙන්න පුළුවන් )
හෙට අනිද්දා දිහාවට මේකට වැස්ලින් ටිකක්වත් ගාල බලන්න ඕන සුදු වෙයිද කියල
brazo tikak redi kallakata aran madala balanna,
mage sudu mud gurad and cover madinnne brazo dala.
oya overflow bate wenna athi.oke ane thada karapan samanya ganata![]()
brazo tikak redi kallakata aran madala balanna,
mage sudu mud gurad and cover madinnne brazo dala.
