EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    4toshop walinma witharai :rofl::rofl:

    උබලට තේරෙන්නෙ නෑනේ අපි බොහොම මහන්සිවෙලා attack එක දෙන්නේ බලපන්කෝ:P

    attachment.php


    adminට අහුවුනොත් banකරයි
     

    Attachments

    • untitled1.JPG
      untitled1.JPG
      50.7 KB · Views: 99
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සුභ අලුත් අවුරුද්දක් වේවා මචං..
    වෝට් එකක් දියන් අපිට..:cool:
    දීල මතක ඇතුව අර නූලේ කමෙන්ට් එකක් දාහන්..

    එල එල උඹ කාගේද?????? :D
    කොයි නුලේද මචෝ? :sorry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    එල එල මචං..
    උඹේ කමෙන්ට් එක දැක්ක KPZ ගේ ත්‍රෙඩ් එකේ..
    එතන සෙට් එක ඉන්නවා..
    රේප් ලැබෙයි එතනින්...
    11.gif
    11.gif
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    New_Picture170.png


    වැඩකරන ජනතාවගේ කරපිටින් ගොස් නායක අසුන්වල වැජඹෙන නයකයිනි.. ඔබේ කණ්ඩායමත් කොට උඩද.. කිලෝ මීටර 30000 හෝ මාස තුනක වගකීම් කාලයක් සහිතව අප ඔබේ කන්ඩායමටත් නියම ටයර දමා නිවැරදි මාර්ගය වෙත යොමු කරමු.. ඔබේ සහයෝයගය පමණයි අපහට අවශ්‍ය වන්නේ..


    මෙම දැන්වීමට පූර්න අනුග්‍රහය


    zlo.png


    Z

     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හැබැයි මචන් මම නිත්‍ය සාමජිකයෙක් උනේ මට ත්‍රෙඩ් එකේ වෙලාවට කමෙන්ට් කරන්න බැරි උන නිසා. ත්‍රෙඩ් එකේ කමෙන්ට් නොකරපු දෙන්නෙක් ලීඩර්ලට කියල දැන්මත් උබල අර ඔත්තෙ ඉරට්ටෙ කියල දාපු ත්‍රෙඩ් එකයි ඒ ඔක්කොම නීතියි සම්පූර්ණ මුලාවක්.

    :yes::yes:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    4toshop walinma witharai :rofl::rofl:

    උබලට තේරෙන්නෙ නෑනේ අපි බොහොම මහන්සිවෙලා attack එක දෙන්නේ බලපන්කෝ:P

    attachment.php


    adminට අහුවුනොත් banකරයි
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    වැඩකරන ජනතාවගේ කරපිටින් ගොස් නායක අසුන්වල වැජඹෙන නයකයිනි.. ඔබේ කණ්ඩායමත් කොට උඩද.. කිලෝ මීටර 30000 හෝ මාස තුනක වගකීම් කාලයක් සහිතව අප ඔබේ කන්ඩායමටත් නියම ටයර දමා නිවැරදි මාර්ගය වෙත යොමු කරමු.. ඔබේ සහයෝයගය පමණයි අපහට අවශ්‍ය වන්නේ..


    මෙම දැන්වීමට පූර්න අනුග්‍රහය


    zlo.png



    New_Picture170.png
     
    Status
    Not open for further replies.