EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මේ අවුරුද්දෙත් ඔබේ පිලට ජය පැන් බීමට අවශ්‍ය ද.... අප සතු ජන්ද බලයෙන් ඔබලාට එය ලෙහෙසියන් ඉටු කර ගැනිමට පුලුවන් බව ඔබ දැන සිටියේ නැතිද.. තවත් ප්‍රමාද නොවන්න


New_Picture170.png
 

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මෙහෙම හිතන්න, gangst3r වගේම එකෙක් අනෙක් පැත්තේ ඇති නේ? ඌ උබලට support කරනවා ඇති.
    ඔය නීති දැම්මේ එතකොට නායකයා දන්නවා තමන්ගේ පිලේ ඉන්නේ කවුද කියලා නැත්නම් කට්ටිය මාරු වෙන්න ගත්තම කිසිම දැනුම් දීමක් නැතුව එතකොට නායකයා දන්නේ නෑ තමන්ට support කරන අය.

    PM eke athi ekata pilituru.:yes:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    KPZ මම මුලින්ම වොට් කළා .. රේප් වලින් සංග්‍රහා කරන්න .. :)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    හිටපන් හිටපන් තව කට්ටියව ගෙන්නන්න ඕන. :yes: මම දන්න උන්ට කීව. උන් මගේ අනුගාමිකයො. උන් සපෝට් එකට ගෙන්නනව මං. :yes:
    New_Picture170.png


    ඔබේ ඡන්ඳය ප්‍රකාෂ කිරීමට ඉක්මන් නොවන්න, කල් යෑමෙන් ඔබේ ඡන්ඳයේ වටිනාකමද තීව්‍ර වෙනු ඇත..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉක්මන් කරන්න.. ඔබේ කණ්ඩායමට අපව තෝරා ගන්න.. වැඩියෙන් රෙප්.. වැඩිපුර අවස්ථා ! :cool:
     

    thanujaka

    Well-known member
  • චන්දෙ දෙන එවුන්ට මොනවද දෙන්නේ :rolleyes::rolleyes:

    වෝට් එක දාල KPZ දාලා තියෙන නූලට ගිහිල්ල කමෙන්ට් එකක් දාපං මචං..
    ඒ කමනේට් එකට උඹට රේප් ලැබෙයි එතනින්...
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නායකයත් එක්ක කතා කරලා කියන්න. ඔය අහන හම ප්‍රශේකටම එයට උත්තර දීල තියෙන්නේ අපි. ඔයාට පරදී කියල බය හිතෙනවනම් ඔය මාරු වෙන්න නැත්තම් අයින් වෙන්න

    mata dinath ekai paradunath ekai man one nam team eka maru karanam nathanm mekem inam man meke support karanne henry ta u mata ain wenna kiuwoth man ain wenam.:rolleyes:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    emma poddak parakku uana. aulak na ape kollo gema lassanta gahalane. thawa tikakin ape MC set eka bahinawa lu, ethakota ethin ahooo dukaki thama..
     
    • Like
    Reactions: rock pora

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Henry L :lol: ලොල් 70 යි පට්ට බොරින් ටීම් එකෙක් නේ :rofl: කැද කඩයක් :lol::lol:

    giphy.gif


    තටු නැති කුකුලන්ගේ(Henry L- ලොල් ) මිදිලා සහෝදරත්වය මිත්‍රත්වය පරිපුර්ණ KPZ ටීම් එක සමග එකතුවෙන්න කබෙත් අපේ ජයත් අපේ .. ...

    6xqat1.gif
     
    Status
    Not open for further replies.