මොකක්ද බන් මේ අනිත් team එක? ඊයේ දවසෙම මම මල ගෙදරක හිරවෙලා ඉන්න අස්සේ උන් කට්ටිය සෙට් කරගෙන මාව මරන් කන්න හැදුව team එක හදා ගනින් කියල. මම පුළුවන් විදිහට team එක හදල දුන්න. ඊට පස්සේ උන්ට ඕන ඕන විදිහට membersla change කලා. ඊට පස්සේ එක එක වෙනස් කම් කළා උන් ඉල්ලන ඉල්ලන විදිහට. මම මොනවත් ඉල්ලීම කලෙත් නැහැ උන් වගේ. දැන් උන්ට support එක මදි කියල නහයෙන් අඩනවා.
අනේ මන්ද ඕයි... මේ game එකට තව එකෙක් නැති හින්ද මම ඉදිරිපත් උනේ.. එහෙම වෙලත් මුන් මට සලකන හැටි විතරක්![]()










