EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොකක්ද බන් මේ අනිත් team එක? ඊයේ දවසෙම මම මල ගෙදරක හිරවෙලා ඉන්න අස්සේ උන් කට්ටිය සෙට් කරගෙන මාව මරන් කන්න හැදුව team එක හදා ගනින් කියල. මම පුළුවන් විදිහට team එක හදල දුන්න. ඊට පස්සේ උන්ට ඕන ඕන විදිහට membersla change කලා. ඊට පස්සේ එක එක වෙනස් කම් කළා උන් ඉල්ලන ඉල්ලන විදිහට. මම මොනවත් ඉල්ලීම කලෙත් නැහැ උන් වගේ. දැන් උන්ට support එක මදි කියල නහයෙන් අඩනවා.
    අනේ මන්ද ඕයි... මේ game එකට තව එකෙක් නැති හින්ද මම ඉදිරිපත් උනේ.. එහෙම වෙලත් මුන් මට සලකන හැටි විතරක් :( :(
    :P
    tug5.jpg

     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    KPZ ට vote කරන හැමෝම මතක ඇතුව මෙන්න මේ ත්‍රෙඩ් එකට ගිහිං කමෙන්ට් එකක් දාන්න..
    ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකට අපේ සාමාජික ජාලයෙන් රෙප් ලබාගන්න පුළුවන්..
    vote කරන්න comment කරන්න රෙප් ලබාගන්න...
    :cool::cool::cool::cool:
    11.gif
    11.gif
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    kpzගෙ ඡන්ඳ ලැබීමේ සිඝ්‍රවය පහල යමින් තිබෙනවා.. ඕක උඩට ගන්න පුලුවන් අපි වගේ 13+ තියෙන එවුන් ආවොත් තමා..:yes:
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    ඕන පැත්තකට වෝට් කරපන්... පුලුවන්නම් 11 ගානේ දෙනවා :oo:

    දීපන්... හැමදාම මෙහෙම නැහැනේ... :P
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    kpzගෙ ඡන්ඳ ලැබීමේ සිඝ්‍රවය පහල යමින් තිබෙනවා.. ඕක උඩට ගන්න පුලුවන් අපි වගේ 13+ තියෙන එවුන් ආවොත් තමා..:yes:

    Sure ද? :P:rolleyes:
     
    Status
    Not open for further replies.