EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
අනේ බොට මොන බුරියානිද ගස් රිලවෝ...සම්බෝලයි බතුයි කාලා නිදාගන්නැතුව වඳුරා..:angry:

තරගයේ නීතී රීති
:
:

මේ සම්බන්ධව දාන thread වල අනවශ්‍යය කතා, off topic යැවීම්, කුණු හරුප සපුරා තහනම් එහෙම කරන පුද්ගලයන්ගේ මනාපය ඉවත් කරනු ලැබේ.
 
D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    Henryge team ekata support karana ayata thamai bada ridena kaama denne..kpzta sup karana ayata ehema karanne na..:P

    1d8ef2c9ce9e04e4547bfeaf540d41b1_12238.gif

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අනේ ඕකිගේ බුරියානි....නියගලා අල කාලා ලෝකාන්තෙන් පනින එක සැපයි... :rolleyes::rofl:

    අනේ බොට මොන බුරියානිද ගස් රිලවෝ...සම්බෝලයි බතුයි කාලා නිදාගන්නැතුව වඳුරා..:angry:

    tomcat vaga lidakata panapiya
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    හෙන්රිලාගෙ ගැම්ම කඩා වැටේ.. kpzයලි ඉදිරියට.. සිදුවූයේ kpz ඒකාකාරී ප්‍රවේගයකින් ඡන්ඳ ලබාගත් අතර හෙන්රිගේ සීඝ්‍ර ප්‍රවේගය කඩා වැටීමයි, එනම් හෙන්රිලාට දෙයක් කලහැක් බවයි..:yes: 13+ අපට ඔය කෝක උනත් වෙනස් කල හැකිය..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තරගයේ නීතී රීති
    :
    :

    මේ සම්බන්ධව දාන thread වල අනවශ්‍යය කතා, off topic යැවීම්, කුණු හරුප සපුරා තහනම් එහෙම කරන පුද්ගලයන්ගේ මනාපය ඉවත් කරනු ලැබේ.

    හා හා..ඔයා මෙතන සංවිධායක වෙන්නේ නැතුව ඉන්න..ඒකට කට්ටිය ඉන්නවා..අනික මට කිව්ව එකට මම නොකියා ඔයා කතා කරන්නෑනේ..:angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හෙන්රිලාගෙ ගැම්ම කඩා වැටේ.. kpzයලි ඉදිරියට.. සිදුවූයේ kpz ඒකාකාරී ප්‍රවේගයකින් ඡන්ඳ ලබාගත් අතර හෙන්රිගේ සීඝ්‍ර ප්‍රවේගය කඩා වැටීමයි, එනම් හෙන්රිලාට දෙයක් කලහැක් බවයි..:yes: 13+ අපට ඔය කෝක උනත් වෙනස් කල හැකිය..:yes:

    අනේ පලයන් පරපොශයෝ යන්න :angry::angry:
     
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.