එව්වා කැවහම.. බඩ රිදෙනවා...

අනේ බොට මොන බුරියානිද ගස් රිලවෝ...සම්බෝලයි බතුයි කාලා නිදාගන්නැතුව වඳුරා..![]()
Henryge team ekata support karana ayata thamai bada ridena kaama denne..kpzta sup karana ayata ehema karanne na..![]()
අනේ ඕකිගේ බුරියානි....නියගලා අල කාලා ලෝකාන්තෙන් පනින එක සැපයි...![]()
අනේ බොට මොන බුරියානිද ගස් රිලවෝ...සම්බෝලයි බතුයි කාලා නිදාගන්නැතුව වඳුරා..![]()
හෙන්රි දිනවමු, රෙප් වැස්සක් අවුරුද්ද පුරාවටම.....
![]()

Dan mn me kalpana karanne mona team ekatada sup karanne kiyala.
Ekakata vote eka deela anith ekata help karana eka amarui wage..
Katada one help eka.![]()

Kpzta vote karanna...rep mallak denu labe..
Kp kp..![]()

13+ අපට ඔය කෝක උනත් වෙනස් කල හැකිය..
තරගයේ නීතී රීති
:
:
මේ සම්බන්ධව දාන thread වල අනවශ්‍යය කතා, off topic යැවීම්, කුණු හරුප සපුරා තහනම් එහෙම කරන පුද්ගලයන්ගේ මනාපය ඉවත් කරනු ලැබේ.

හෙන්රිලාගෙ ගැම්ම කඩා වැටේ.. kpzයලි ඉදිරියට.. සිදුවූයේ kpz ඒකාකාරී ප්‍රවේගයකින් ඡන්ඳ ලබාගත් අතර හෙන්රිගේ සීඝ්‍ර ප්‍රවේගය කඩා වැටීමයි, එනම් හෙන්රිලාට දෙයක් කලහැක් බවයි..13+ අපට ඔය කෝක උනත් වෙනස් කල හැකිය..