EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේ හෝව් හෝව් ඉන්න ඉන්න.....මේ අහන්න අපි හැමෝම මේ කරන්නේ සෙල්ලමක් නෙහ්....වැඩිය හිතන්න එපා...ඕවා ඔහොම තමයි....ඉදලා හෙන්රි ට සප් කරන්න කලින් කරා වගේ.....මේක සෙල්ලමක් මුල්ලේරියා හටන නෙමේනේ.....:love::love::love:

    දැන් මටත් ඔන්න බනින්න නම් එපා...:sorry::sorry:
    ඔයා තමයි ඔක්කොම කලේ :angry::angry:
    කෝ දෙනවයි කියපු රෙප් :angry::angry::angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :sorry: යකෝ මේකෙ එහෙම ගියොත් කියන්න දෙයක් නැති වෙනව. :confused: උඹ කලින් කඹ ත්‍රේඩ් එකේ හිටියද නැද්ද නම් මම දන්නෙත් නෑ, ඒත් මට මේක එක සෙල්ලමක් විතරයි. දැන් වුනත් මට මේකෙන් අයින් වෙන්න පුළුවන් කිසිම අවුලක් නෑ, ඉන්නත් පුළුවන් කිසි අවුලක් නෑ. :oo: උඹල ඔය තරම් දුර හිතන්නෙ මොකටද බං මේ සෙල්ලමකට? එවෙලෙට හිතෙන දේවල් ටික කියලා එක පිලකට සපෝට් කරන්න ගියාම එක එකා ඇවිත් එක එක දේවල් කියනව මෙතන. :no: මට නෙවෙයි උඹලටයි අවුලක් තියෙන්නෙ මට හිතෙන්නේ. :baffled: ෆන් එකට කරන දේට හෙන දුර දිග හිතලා අන්තිමට දඩ සිරා අරන් රිප්ලයිත් ලියලා දානව. :confused: මොකද්ද බං ඔච්චර සිරා ගන්න දෙයක් මේකෙ තියෙනවද උඹට? :confused::sorry:

    බය උනා නේද...මම සිරා නෙමේ කියුවේ මොකද කවුරු කාත් එක්ක තරහ උනත් මට මොකෝ..උඹ සිරාවට කියල තිබුණ නිසා මාත් ඒකට ගැලපෙන්න feedback එක දුන්නේ..මම සිරාවට මෙතන කියුව නම් මේ වෙද්දි වලියක්.. මම ඉවෙන්ට් 4ක් මේ වෙද්දි දැකල තියෙනව මේකත් එක්ක ඉවෙන්ට් 2ක ඉඳල තියෙනව මචන්..ඒ වගේ feedback එකක් පලවෙනි පාරට දැක්කේ..ඒකට අදහස පල කලේ.. එළකිරි සාමාජිකයෙක් විදියට..මිසක හෙන්ඩ්‍රි ටීම් එකේ හෙන්ඩ්‍රිට සප් කරන කෙනෙක් විදියට නෙමේ..

    මට අවුලක් නෑ..​
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Jabuk

    @asmi

    well.jpg
    ලිදේ පනිට්‍ටුව :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බය උනා නේද...මම සිරා නෙමේ කියුවේ මොකද කවුරු කාත් එක්ක තරහ උනත් මට මොකෝ..උඹ සිරාවට කියල තිබුණ නිසා මාත් ඒකට ගැලපෙන්න feedback එක දුන්නේ..මම සිරාවට මෙතන කියුව නම් මේ වෙද්දි වලියක්.. මම ඉවෙන්ට් 4ක් මේ වෙද්දි දැකල තියෙනව මේකත් එක්ක ඉවෙන්ට් 2ක ඉඳල තියෙනව මචන්..ඒ වගේ feedback එකක් පලවෙනි පාරට දැක්කේ..ඒකට අදහස පල කලේ.. එළකිරි සාමාජිකයෙක් විදියට..මිසක හෙන්ඩ්‍රි ටීම් එකේ හෙන්ඩ්‍රිට සප් කරන කෙනෙක් විදියට නෙමේ..

    මට අවුලක් නෑ..​

    :D:love::love::love:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    බය උනා නේද...මම සිරා නෙමේ කියුවේ මොකද කවුරු කාත් එක්ක තරහ උනත් මට මොකෝ..උඹ සිරාවට කියල තිබුණ නිසා මාත් ඒකට ගැලපෙන්න feedback එක දුන්නේ..මම සිරාවට මෙතන කියුව නම් මේ වෙද්දි වලියක්.. මම ඉවෙන්ට් 4ක් මේ වෙද්දි දැකල තියෙනව මේකත් එක්ක ඉවෙන්ට් 2ක ඉඳල තියෙනව මචන්..ඒ වගේ feedback එකක් පලවෙනි පාරට දැක්කේ..ඒකට අදහස පල කලේ.. එළකිරි සාමාජිකයෙක් විදියට..මිසක හෙන්ඩ්‍රි ටීම් එකේ හෙන්ඩ්‍රිට සප් කරන කෙනෙක් විදියට නෙමේ..

    මට අවුලක් නෑ..​

    :love: එළ එළ මචන් මාත් ඕව දිගට ඇදන් යන්නෙ නෑ. :no: මේකේ මොනවා කෙටුවත් අන්තිමට හිත් වල තරහ හරි ඉතුරු වෙනව. :no: මම මගෙ හිතේ එහෙම තරහ තියාගන්න කැමති නෑ. :love: ඒ නිසා ශේප් මචන්.. එලස්ස්.. :cool:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඊළඟ විනාඩි කිහිපය ඇතුලත මා වෙත වැඩි වශයෙන් මෙව්වා දෙන කෙනාට මමත් ඇතුළුව තව 3 දෙනෙකුගේ මනාපය ලැබෙනු ඇත.. ෆේක් නොවේ.. දැනට චන්ද ප්‍රතිපල අනුව..

    KPZ - චන්ද 15 (රෙප් නොවේ. මෙව්වා දීපු සාමාජිකයන් ගණන)
    Henry - චන්ද 13 (රෙප් නොවේ. මෙව්වා දීපු සාමාජිකයන් ගණන)
    kiya kiya inne nathuva diyanko othana vadi ekage patthata :rofl:
    thav aubata rep hamba venne na unnata,mokada dan anith unta rep denna ba,okkoma hindila inne :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පටන් ගත්ත විනාඩි 5 ඇරෙන්න අනිත් හැමවෙලාවෙම සහ අවසානයේත් වැඩිම මනාපෙ අපේ කේපීට..
    අපි කේපී ට .. කේපී අපිට....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ත්‍රෙඩ් එක දානත් කලින් අනේ මට චාමලී නැතුව බැරියෝ කියල නහයෙන් අඩල ඉවරයි..

    කොල්ලෙක් නම් අම්මප කුප්ප කතාවක් කියන්න තිබ්බ.. :rofl:

    උඹල දන්නේ නෑ තිරේ පිටිපස වෙච්ච දේවල් :P

    මුලින්ම දෙන්න දෙපැත්තක හිටියේ.......අපිට මරණ තර්ජන පවා ආව පස්සේ ජීවිත ආරක්ෂාව ගැන හිතල දෙන්නව එකට දැම්මේ :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක එක්ක බෑ බං...:angry:

    කියලා වැඩක් නෑ..එපා වෙනවනේ..අපි මෙතන උගුර ලේ රහවෙනකන් කෑගහනවා..එයා පලාතේ නෑ..මම දන්න අයට වීඑම් හිටන් දැම්මා..:angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹල දන්නේ නෑ තිරේ පිටිපස වෙච්ච දේවල් :P

    මුලින්ම දෙන්න දෙපැත්තක හිටියේ.......අපිට මරණ තර්ජන පවා ආව පස්සේ ජීවිත ආරක්ෂාව ගැන හිතල දෙන්නව එකට දැම්මේ :rofl:

    :rofl::rofl:බුදුඅම්මේ කියන බොරු..
     
    Status
    Not open for further replies.