ade meka sirada bn
mn davasama indala 36ine bn dala thiyenne
uba horatada ganne
ara asmi havasa avilla 138k dala![]()

ඕන පෝස්ට් එකක් කවුන්ට් වෙනව නෙ. ඒ නිසා ඕක හරි. 
ade meka sirada bn
mn davasama indala 36ine bn dala thiyenne
uba horatada ganne
ara asmi havasa avilla 138k dala![]()

ඕන පෝස්ට් එකක් කවුන්ට් වෙනව නෙ. ඒ නිසා ඕක හරි. 
අයෙහ් අලුතෙන් කරන්නේ මොකටද දැනටමත් 2ක් 3ක් කරගෙනහ් ඉන්නේ ඔය 4 , 5 හොයන්නෙහ්මන් දන්නේ මේ කොල්ලා මෙච්චර මනමාලය කියලා.....ඉක්මනින් පෙලවහක් කරලා දෙන්න ඕන![]()

ah elakiri machoooඕන පෝස්ට් එකක් කවුන්ට් වෙනව නෙ. ඒ නිසා ඕක හරි.
![]()

වැඩියෙන් රෙප් දෙන පැත්තට දෙන්නේ බං. තව ප්‍රමෝට් කරන්න ඕනේ හෙට දවසමත්.![]()

වැඩියෙන් රෙප් දෙන පැත්තට දෙන්නේ බං. තව ප්‍රමෝට් කරන්න ඕනේ හෙට දවසමත්.![]()

අඩෝ දැන් නිදාගනිල්ල බං.
මටත් නිදිමතයි.
ඊයෙ නිදාගන්නකොටත් 3ට විතර පාන්දර. ආයෙ හෙට ඇදගෙන යමු.
මමත් එන්නම් හෙටත්. කට්ටිය පුළුවන් උන් වරෙල්ලා. කා කොටා ගන්නෙ නැතුව 18 වෙනකම් මේක ඇදගෙන යමු.
එහෙනම් මං හෙට ඒමේ බලාපොරොත්තුවෙන් අදට මෙව්ව වෙන්නම්.
සුභ රාත්‍රියක් සියළු දෙනාට.
හෙට සෙට් වෙමු. 
පොරොන්දු ඉටු කරන්න නැති නන් ලබන වසර සදහා යුතුකම් ඉටු කර මගේ වටිනා ජන්දය වෙන් කරවාගන්න.apita denna ... api oyaata salakanawa![]()

apita denna ... api oyaata salakanawa![]()

දෙන්නම් කාසි වලට බෑ. රෙප් 20 + ලැබුනොත් තමා හොල්ලන්නේ. අඩෝ පොයින්ට් 7 ක් මගේ නිකන්ද. නිකන් උන් 7ක් දැම්මා වගේ. 

Agreedඅපි කැපෙනවා කස්ටිය.
යන්න ඉස්සෙල්ල පොඩි ඉල්ලීමක් සංවිධායක මණ්ඩලෙන්.
18 වෙනකං ඇද්දොත් මේක පට්ට බෝරිං වෙනවා. ඒක නිසා පුලුවන්නම් හෙට රෑ 12 හෝ අනිද්දා(16) හවස වගේ ත්‍රෙඩ් එක ක්ලෝස් කලොත් හොදයි. ගොඩක් කට්ටිය 18 වෙනකන් මේක ගෙනියනවට කැමැත්තක් නෑ.
අපි ගියා.![]()
අපි කැපෙනවා කස්ටිය.

G.N.ahu una neda unge gateta??ඔන්න Team Henry ට දෑම්මා !![]()