EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මන් දන්නේ මේ කොල්ලා මෙච්චර මනමාලය කියලා.....ඉක්මනින් පෙලවහක් කරලා දෙන්න ඕන:baffled::baffled:
    අයෙහ් අලුතෙන් කරන්නේ මොකටද දැනටමත් 2ක් 3ක් කරගෙනහ් ඉන්නේ ඔය 4 , 5 හොයන්නෙහ් :rofl::rofl:
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    වැඩියෙන් රෙප් දෙන පැත්තට දෙන්නේ බං. තව ප්‍රමෝට් කරන්න ඕනේ හෙට දවසමත්. :rofl::rofl:

    apita denna ... api oyaata salakanawa ;)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,816
    98,972
    113
    රෙප් 10ක් ලබාදෙන්න ඔබ කොයි පැත්තෙ උවත් රෙප් ලබාගන්නා හැටි කියාදෙමි. රහසිගතව හමුවීමට කියා පී.එම් නොකරන්න. :angry::angry::angry::angry:
    කේ.පීට වෝට කර වෙලාවක් වෙන් කරවා ගන්න.:yes::yes::yes:
    සැ.යු. දෙන්නම් කාසි වලට ගුරුකම් නොකරමි.
    :cool::cool::cool:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :sorry: අඩෝ දැන් නිදාගනිල්ල බං. :dull: මටත් නිදිමතයි. :sorry: ඊයෙ නිදාගන්නකොටත් 3ට විතර පාන්දර. ආයෙ හෙට ඇදගෙන යමු. :D මමත් එන්නම් හෙටත්. කට්ටිය පුළුවන් උන් වරෙල්ලා. කා කොටා ගන්නෙ නැතුව 18 වෙනකම් මේක ඇදගෙන යමු. :oo: එහෙනම් මං හෙට ඒමේ බලාපොරොත්තුවෙන් අදට මෙව්ව වෙන්නම්. :love: සුභ රාත්‍රියක් සියළු දෙනාට. :yes: හෙට සෙට් වෙමු. :)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපි කැපෙනවා කස්ටිය.
    යන්න ඉස්සෙල්ල පොඩි ඉල්ලීමක් සංවිධායක මණ්ඩලෙන්.

    18 වෙනකං ඇද්දොත් මේක පට්ට බෝරිං වෙනවා. ඒක නිසා පුලුවන්නම් හෙට රෑ 12 හෝ අනිද්දා(16) හවස වගේ ත්‍රෙඩ් එක ක්ලෝස් කලොත් හොදයි. ගොඩක් කට්ටිය 18 වෙනකන් මේක ගෙනියනවට කැමැත්තක් නෑ.

    අපි ගියා.
    Skype-emoticons-28-hi.gif.pagespeed.ce.3sr9xPCLhm.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,816
    98,972
    113
    apita denna ... api oyaata salakanawa ;)
    පොරොන්දු ඉටු කරන්න නැති නන් ලබන වසර සදහා යුතුකම් ඉටු කර මගේ වටිනා ජන්දය වෙන් කරවාගන්න.;););)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    apita denna ... api oyaata salakanawa ;)

    :angry::angry: දෙන්නම් කාසි වලට බෑ. රෙප් 20 + ලැබුනොත් තමා හොල්ලන්නේ. අඩෝ පොයින්ට් 7 ක් මගේ නිකන්ද. නිකන් උන් 7ක් දැම්මා වගේ. :rofl::rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,816
    98,972
    113
    අපි කැපෙනවා කස්ටිය.
    යන්න ඉස්සෙල්ල පොඩි ඉල්ලීමක් සංවිධායක මණ්ඩලෙන්.

    18 වෙනකං ඇද්දොත් මේක පට්ට බෝරිං වෙනවා. ඒක නිසා පුලුවන්නම් හෙට රෑ 12 හෝ අනිද්දා(16) හවස වගේ ත්‍රෙඩ් එක ක්ලෝස් කලොත් හොදයි. ගොඩක් කට්ටිය 18 වෙනකන් මේක ගෙනියනවට කැමැත්තක් නෑ.

    අපි ගියා.
    Skype-emoticons-28-hi.gif.pagespeed.ce.3sr9xPCLhm.gif
    Agreed
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි කැපෙනවා කස්ටිය.
    යන්න ඉස්සෙල්ල පොඩි ඉල්ලීමක් සංවිධායක මණ්ඩලෙන්.

    18 වෙනකං ඇද්දොත් මේක පට්ට බෝරිං වෙනවා. ඒක නිසා පුලුවන්නම් හෙට රෑ 12 හෝ අනිද්දා(16) හවස වගේ ත්‍රෙඩ් එක ක්ලෝස් කලොත් හොදයි. ගොඩක් කට්ටිය 18 වෙනකන් මේක ගෙනියනවට කැමැත්තක් නෑ.

    අපි ගියා.
    Skype-emoticons-28-hi.gif.pagespeed.ce.3sr9xPCLhm.gif

    ඔව් බං 16 හවස 5 වගේ තිබ්බනම් හොඳා. :D:D G.N.
     
    Status
    Not open for further replies.