EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
heta මේක ඉවර කරමු...18 කල් වැඩියි

ඇයි හෙට ඉවර කරන්න කියන්නේ? අඩුම ගානේ 16 වෙනකම් වත් ගෙනියන්න බලන්නේ. මේක 18 ට දැම්මේ ගොඩක් පරක්කු වෙන කට්ටියගේ ඉල්ලීම නිසයි :yes: නමුත් එච්චර කල් ගෙනියන්න අමාරුයි බාල්දි කාරයෝ නිසා.
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
ඇයි හෙට ඉවර කරන්න කියන්නේ? අඩුම ගානේ 16 වෙනකම් වත් ගෙනියන්න බලන්නේ. මේක 18 ට දැම්මේ ගොඩක් පරක්කු වෙන කට්ටියගේ ඉල්ලීම නිසයි :yes: නමුත් එච්චර කල් ගෙනියන්න අමාරුයි බාල්දි කාරයෝ නිසා.
කෝ කවුද බාල්දි කාරයෝ.:eek: Heta meka nawaththuwanam hari :oo:
 
Last edited:

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි හෙට ඉවර කරන්න කියන්නේ? අඩුම ගානේ 16 වෙනකම් වත් ගෙනියන්න බලන්නේ. මේක 18 ට දැම්මේ ගොඩක් පරක්කු වෙන කට්ටියගේ ඉල්ලීම නිසයි :yes: නමුත් එච්චර කල් ගෙනියන්න අමාරුයි බාල්දි කාරයෝ නිසා.

    ඔව් 16 දවල් 12 ට වගේ නැවැතුතුවොත් මොකෝ බං.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    who need my vote ??

    NI1OoGsUmNDfCCCZql_g0X1CqJW0TGxbrlWhzSzYOA=w500-h171
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇයි හෙට ඉවර කරන්න කියන්නේ? අඩුම ගානේ 16 වෙනකම් වත් ගෙනියන්න බලන්නේ. මේක 18 ට දැම්මේ ගොඩක් පරක්කු වෙන කට්ටියගේ ඉල්ලීම නිසයි :yes: නමුත් එච්චර කල් ගෙනියන්න අමාරුයි බාල්දි කාරයෝ නිසා.

    ඔව් බං 16 දවල් close කරමු..
    ලීඩර් ල දෙන්නට දැම්ම කියල තිබ්බාම හරි..
     
    thanujaka

    Well-known member
  • ඔව් බං 16 දවල් close කරමු..
    ලීඩර් ල දෙන්නට දැම්ම කියල තිබ්බාම හරි..

    එහෙනං 16 දවල් 12ට ක්ලෝසින් ටයිම් කියල ලීඩර්ස්ලට දැනුන් දීමක් කරහල්ල කලින්..
    ඒ වගේම පෝස්ට් දෙකතුනකුත් දාහල්ල නැත්තන් අන්තිම මොහොතේ 18 වොට්ස් දාන්න හිතං ඉන්න උන් වෝට්ස් නොදා බලන් ඉදි පෝල් එක ක්ලෝස් වෙනකනුත්..:rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    එහෙනං 16 දවල් 12ට ක්ලෝසින් ටයිම් කියල ලීඩර්ස්ලට දැනුන් දීමක් කරහල්ල කලින්..
    ඒ වගේම පෝස්ට් දෙකතුනකුත් දාහල්ල නැත්තන් අන්තිම මොහොතේ 18 වොට්ස් දාන්න හිතං ඉන්න උන් වෝට්ස් නොදා බලන් ඉදි පෝල් එක ක්ලෝස් වෙනකනුත්..:rofl:

    ehnm ikmnta salakana unta thama mage manape:rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එහෙනං 16 දවල් 12ට ක්ලෝසින් ටයිම් කියල ලීඩර්ස්ලට දැනුන් දීමක් කරහල්ල කලින්..
    ඒ වගේම පෝස්ට් දෙකතුනකුත් දාහල්ල නැත්තන් අන්තිම මොහොතේ 18 වොට්ස් දාන්න හිතං ඉන්න උන් වෝට්ස් නොදා බලන් ඉදි පෝල් එක ක්ලෝස් වෙනකනුත්..:rofl:

    ගිය සැරේ එහෙම නේන්නම් බන් උනේ..
    මම ලස්සනට වාසි පැත්තට හෝයියා කරාගෙන සමගියෙන් වැඩේ කරගෙන ගියාම..
    මුන් හෙන ගහන්න වගේ close කරා නෙ thread එක..

    එතනින් තමයි පටන් ගත්තෙ වලිය

    :rofl::rofl:
     
    Status
    Not open for further replies.