EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

thanujaka

Well-known member
  • ehnm ikmnta salakana unta thama mage manape:rofl:

    vote එක දාල මෙන්න මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දාපන් මචං..
    ඒ කමෙන්ට් එකට හෙට උඹට අනිවා රේප් ලැබෙයි..
    කොහොමත් අපි විතරයි බං සලකන්නේ අනිත් උන්ගෙන් මුකුත් ලැබෙන්නේ නෑ..:rofl:
     
    thanujaka

    Well-known member
  • ගිය සැරේ එහෙම නේන්නම් බන් උනේ..
    මම ලස්සනට වාසි පැත්තට හෝයියා කරාගෙන සමගියෙන් වැඩේ කරගෙන ගියාම..
    මුන් හෙන ගහන්න වගේ close කරා නෙ thread එක..

    එතනින් තමයි පටන් ගත්තෙ වලිය

    :rofl::rofl:

    මේ සැරේ ඔන්න අපිනං ෆුල් සමගියෙන් ගහනවා ගේම..
    කලින් කියපල්ලා ක්ලෝස් කරන්න කලින් මමත් තාම වෝට් කරලා නෑ..:growl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දැන් මෙතන මොකද වෙන්නේ :baffled::baffled: මම කටද vote කරන්න ඕනා :confused:
     
    thanujaka

    Well-known member
  • දැන් මෙතන මොකද වෙන්නේ :baffled::baffled: මම කටද vote කරන්න ඕනා :confused:

    KPZ ට මචං..
    vote එක දාල මෙන්න මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දාපන් මචං..
    ඒ කමෙන්ට් එකට හෙට උඹට අනිවා රේප් ලැබෙයි..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේ සැරේ ඔන්න අපිනං ෆුල් සමගියෙන් ගහනවා ගේම..
    කලින් කියපල්ලා ක්ලෝස් කරන්න කලින් මමත් තාම වෝට් කරලා නෑ..:growl:

    බදාද වහමු..
    වහන්න කලින් කියයි..
    අද දවසෙ දෙන්න තියන ඒවා දීල රෙප් හූර ගනින්..

    :rofl::rofl::rofl:
     
    thanujaka

    Well-known member
  • බදාද වහමු..
    වහන්න කලින් කියයි..
    අද දවසෙ දෙන්න තියන ඒවා දීල රෙප් හූර ගනින්..

    :rofl::rofl::rofl:

    මට රෙප් ලැබුනෙම නෑ යකෝ දුන්න විතරයි හතර වටේට..
    මාව අනිත් ටීම් එකට ඕනේ නැද්ද කොහෙද බං එකෙක්වත් නිකන්වත් ඇහුවේ නෑ ඩො..:sorry:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දැන් මෙතන මොකද වෙන්නේ :baffled::baffled: මම කටද vote කරන්න ඕනා :confused:

    umbe yaluwata vote karapan.:D:D

    atHjidvgAmpoBheG3iIHhToVyxYvMCe3RphD7bHBOA=w294-h189-p-no
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මට රෙප් ලැබුනෙම නෑ යකෝ දුන්න විතරයි හතර වටේට..
    මාව අනිත් ටීම් එකට ඕනේ නැද්ද කොහෙද බං එකෙක්වත් නිකන්වත් ඇහුවේ නෑ ඩො..:sorry:

    api tiin umbalawa bilibana yanne nan umbala thami ape memberslawa ganna yanne.:yes::yes:
     
    thanujaka

    Well-known member
  • api tiin umbalawa bilibana yanne nan umbala thami ape memberslawa ganna yanne.:yes::yes:

    එහෙම තමයි..
    බොරු කියන්නේ මොකටද අපි නං ඒක කරන්න ෆුල් ට්‍රයි එක දෙනවා..
    අපි තරගය තරගයක් විදිහට භාර අරගෙන, තරගයේ නීති ඇතුලේ ඉදගෙන අපේ දිනුම වෙනුවෙන් උපරිම ගේම ගහනවා..
    නමුත් හොර කරලත් නෑ කරන්නෙත් නෑ ලොවෙත්..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එහෙම තමයි..
    බොරු කියන්නේ මොකටද අපි නං ඒක කරන්න ෆුල් ට්‍රයි එක දෙනවා..
    අපි තරගය තරගයක් විදිහට භාර අරගෙන, තරගයේ නීති ඇතුලේ ඉදගෙන අපේ දිනුම වෙනුවෙන් උපරිම ගේම ගහනවා..
    නමුත් හොර කරලත් නෑ කරන්නෙත් නෑ ලොවෙත්..

    balamu ko thawa dawas tiyanawane.:P
     
    Status
    Not open for further replies.