EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හා පැටියෙක් වගේ සාමාජිකයෙක්ට පද හදන්න එපා සහෝ :angry::angry:

    හා පැටිය්ක් නෙමයි උබ හා ගුඩ්ඩෙක්:P

    උබට වැඩිපුර වාසියක් තියන ටීම් එකට දියන්. අවාට ගියාට කුනුකොල්ලෙට දෙන්න එපා චන්දේ:yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හා පැටිය්ක් නෙමයි උබ හා ගුඩ්ඩෙක්:P

    උබට වැඩිපුර වාසියක් තියන ටීම් එකට දියන්. අවාට ගියාට කුනුකොල්ලෙට දෙන්න එපා චන්දේ:yes::yes:
    :eek::shocked: හා ගුඩ්ඩෙක් :angry::angry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    henryta jaya weeewa

    cheering_minions.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    හෙන්ඩ්රි එල් කණ්ඩායම හට කෙරෙන අනතුරු අගවිමයි .....KPZ රේප් 35ක් ලබා දී තිබෙන අතර ඔබලාගෙන් කිසිම වාසියක් සිදු වී නොමැත......ගියවර තරගය වෙනස් කල සාදකය නැවතත් කරලියේ ....ප්‍රමාදය පසු තැවීමට හේතුවක් නොකර ගන්න
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    උඹල දෙන්නටම බෝතලේ ගානෙ දෙනවා henry _L ට වෝට් කරහන්...රෙප් බගේද බං..බෝතලයක්..
    මම මත්ද්‍රව්‍ය වලට විරුද්දයි....
    මගේ මනාපය අරක්කු සිගරට් වලක්වන්නන්ට
    :P:P:rofl::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රන්දික කුකුලා අතේ අරන් ඇවිත් ඉන්නේ:rofl:


    නැතුව නැතුව..අද ආස්මියා උදේම නැන්දම්මලගේ දිහා ගියා.ඒ නිසා දාන සෙල්ලමක් අද තමා..​
    giphy.gif
     
    Status
    Not open for further replies.