EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මන් KPZ ටීම් එකේ.....මේ හෙන්රි ටීම් එකේ අයට මන් මේ කියන්නේ අනන් මනම් ඉල්ලගෙන නම් එන්න එපා.....කපනවා මුණු අච්චාරු වෙන්න බටර් පිහියකින්.....:angry::angry:

    ඔයාගෙන් කවුද අනේ මුකුත් ඉල්ලුවේ ? වලි යන්න දෙන්නේ නැතුව ඉතිහාසගත කඹයක් තියෙනවා කියල දිවුරා කිවුවා නේද ? ඇයි මේ පිහි වලින් මුණු කපන්න යන්නේ ? එන්න එන්නම ඔයාගෙත් කොලු ටෝක් වැඩි වෙනවා :D:yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මන් KPZ ටීම් එකේ.....මේ හෙන්රි ටීම් එකේ අයට මන් මේ කියන්නේ අනන් මනම් ඉල්ලගෙන නම් එන්න එපා.....කපනවා මුණු අච්චාරු වෙන්න බටර් පිහියකින්.....:angry::angry:
    කව්ද උයාට එක එක ඒවා කියන්නෙ :angry::angry::angry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113

    හිතන්න එපා මචන්.. ඕවා කරන්නේ සංවිධායක මණ්ඩලේ ෆේක් බස්සල වෙන්න පුළුවන්..
    මට දැන් රෙප් දෙන්න බෑ උඹට හවස අනිවා දෙන්නම් +27 ;)
    :eek::eek::eek:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    moko ban une..

    තරගේ හොදට යනවා දැකල වේදනාවට දෙපැත්ත කොටවන්න හදන කොල්ලෝ ඉන්නව බන්. තාම අම්මගේ උකුලේ ඉන්න පොඩි ළමයි වගේ අම්ම හැක බැලුවොත් අඩනවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kumara umba kohewath yanna ehema ep mekema hitapan 30 lan wenna tibba lead eka umba awata passe 10 yakata watuna.:yes::yes::rofl::rofl:

    oqhs80.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    එලකිරි මහා කඹ ඇදීම ගේම් එකක් විතරයි.. ඒකෙදි වෙන කතා බහ, ප්‍රතිචාර වලට හිත් අමනාප කරගෙන, මේ අවුරුදු කාලෙ නොහොද නෝක්කාඩු වෙන හිත් හයිය නැති පොඩි ළමයි අනේ කරුණාකරල මේ වගේ ගේම් වලට එන්න එපා.. නැත්නන් මේ වගේ ගේම් එකක් නිසා ගෙදර එල්ලිලා මැරෙන්න, පීසී එක කුඩු කරල දාන්න, ලැප් එක පොලොවෙ ගහන්න, සදාකාලික එලකිරි හතුරො වගේ ඉන්න වගේ සීන් වෙන්න පුලුවන් මේ ත්‍රෙඩ් එක නිසා.. ඒක නිසා සෙල්ලම සෙල්ලම වගේ කරන්න පුලුවන් අය විතරක් සහභාගී වෙන්න මල්ලිලා සහ නංගිලා....රෙප් එකකට, දිනන්න මරාගන්න එපා ඒවා ඇත්තටම හිතට වේදනානන්...

    දැනට තියෙන අමනාපකම් අතඇරල දාන්න.. මේ අවුරුද්දේ අපි එලකිරි වගේ එකට ඉමු හැමෝම.. අපිට හෙන්රි සහ කේපී කියන්නෙ මේ ත්‍රෙඩ් එකට විතරක් ටීම් දෙකක් වුනාට අපි හැමෝම එලකිරි එකේ එකම සහෝදර සෙට් එකක්....

    Ewwa koheda do apith ekka?? :angry::angry::angry: api wali nam wali thamai..dan nikan me rep nodi maaru wenna anam manam baila talks denna epa hariya??? :angry: awurudu kiyala balanne na...denawa - rep walin kotu galawila yanna :angry::angry::angry::P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    හිතන්න එපා මචන්.. ඕවා කරන්නේ සංවිධායක මණ්ඩලේ ෆේක් බස්සල වෙන්න පුළුවන්..
    මට දැන් රෙප් දෙන්න බෑ උඹට හවස අනිවා දෙන්නම් +27 ;)

    :D:D
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Team KPZ හට මාගේ ජන්දය භාවිතා කරන ලදී... පොරොන්දු ඉටු කරනු...

    මචන් කරා අලුත් අව්රුද්දෙත් බොරු පොරොන්දු වලට අහුව්නද ? :confused:;):P
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මන් KPZ ටීම් එකේ.....මේ හෙන්රි ටීම් එකේ අයට මන් මේ කියන්නේ අනන් මනම් ඉල්ලගෙන නම් එන්න එපා.....කපනවා මුණු අච්චාරු වෙන්න බටර් පිහියකින්.....:angry::angry:

    :lol: monawa illanada appe
    me oya pihiya denna barida ape gedara pihiya kadila :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ewwa koheda do apith ekka?? :angry::angry::angry: api wali nam wali thamai..dan nikan me rep nodi maaru wenna anam manam baila talks denna epa hariya??? :angry: awurudu kiyala balanne na...denawa - rep walin kotu galawila yanna :angry::angry::angry::P

    බයයි යකෝ.... මෙහෙම බය කරන්න එපා..:baffled:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔයාගෙන් කවුද අනේ මුකුත් ඉල්ලුවේ ? වලි යන්න දෙන්නේ නැතුව ඉතිහාසගත කඹයක් තියෙනවා කියල දිවුරා කිවුවා නේද ? ඇයි මේ පිහි වලින් මුණු කපන්න යන්නේ ? එන්න එන්නම ඔයාගෙත් කොලු ටෝක් වැඩි වෙනවා :D:yes:

    mee konda maame gihin awruddata konde kapagana enna :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඔයාගෙන් කවුද අනේ මුකුත් ඉල්ලුවේ ? වලි යන්න දෙන්නේ නැතුව ඉතිහාසගත කඹයක් තියෙනවා කියල දිවුරා කිවුවා නේද ? ඇයි මේ පිහි වලින් මුණු කපන්න යන්නේ ? එන්න එන්නම ඔයාගෙත් කොලු ටෝක් වැඩි වෙනවා :D:yes:

    Meyage attha heli weegena enne..me kollek inne kellek wage :rofl::rofl:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    next year kaba adina kaleta rep disable karanna kiyala lokkata yojanavak danna ona

    ethakota kattiyage unanduva komada balanna puluwan
     
    Status
    Not open for further replies.