mchn epa.
mehemai wenne. uba bio wage karala nam terewi.
අපේ ජාන තියෙන්නේ දෙක දෙක. ගොඩක් අපේ තියෙන ලක්ෂණවලට ජාන දෙක ගානේ තියෙනවා මෙහෙම දෙක දෙක තිබ්බට අපෙ ලක්ශන පෙන්නුම් කරන්න දයක වෙන්නෙ දෙකෙන් ප්රමුක( ප්රබල ) එක විතරයි. උදහරනයක් විදියට උබෙ ගව ඇලි වෙන්න ජනයකුයි සාමන්ය ජනයකුයි තිබ්බ කියමු. එතකොට උබ ඇලි වෙන්නෙ නැහැ.
එකට හෙතුව තමා රොගී ජාන ගොඩක් වෙලවට නිලීන (දුබල ) ජාන වෙන එක.
හැබැයි උබට ඇලි ජානම දෙකක් තිබ්බ නම් උබ ඇලි වෙනවා.
අපෙ ශුක්රානු ඩිම්බ හැදෙනකොට අපේ ජාන වලින් එකයි යන්නෙ.
දැන් හිතන්න උබෙ ශුක්රනුවලටයි කෙල්ලගෙ ඩිම්බ වලටයි, උබෙ පරම්පරවෙ තියෙන දරුනු නිදන්ගත රොගයක ජාන ආව කියල. ඉතින් ඔය ඩෙක එකතු වෙලා හදෙන ලමයට ඔක හැදෙනව. ජාන දෙකෙන් ම ඔය රොගෙ ගෙනපු නිස (ඇත්තම කිව්වොත් අලීල දෙකෙන් ම ) නිරෝගී ජාන නැහැ.
ලෙ නෑයො නොවන උන්ට ඔක නොවෙනො නෙවෙ. නමුත් උන්ට ඒක වෙන හැකියව අඩුයි.
meka ubata wenawama kiyanne naha. bt le nayo bandama meka wenna puluwan hakiyawa wedi kiyalai mama kiyanne.
mma ikmanata type kale. adupadu ati. meka mita wada complex deyak. ubata terum ganna tama saralawa kale. internet 1 wedi wistara ati
blood test kala kiyala wedak naha. eken balanne thalasemia wage leda deka thunak witharai. gene test karana eka karanna baha. kochchrak kiyala tiyenawada test karanna. tama samahara ewa hoyagena wath naha
