ikmanatama eka paththakata watenawa ethkota matath kaata kata hari salakanna puluwanne![]()
ඒක තමා බලං ඉන්නේ
උඹ කොයි වෙලේ මේ පැත්තට වැටෙයි ද කියල..
පහළ කොට්ටයක් තියල තියෙන්න බලල ඒක උඩට වැටියන්..
පේනවනේ අනික් පැත්තට වැටිළ අඩු බඩු කඩා ගත්ත උන් තාම මේ පැත්තට වැටුණ උන් දිහා බල බල අඬනවා..

This poll will close on 04-18-2015 at 12:08 PM
Breaking News.....
Henry L කියාපු මිනිහා.මෙන්න තවත් රෙප් 5ක් ලබා දීල තියෙනවා.Henry L ටීම් එක රෙප් 35 ක් දීල පෙරමුණේ.

උබේ චනඩේ වලංගු නැහැ බන්
රේප් ටිකක් වත් හොයාගනින්
මටත් කිව්වා අද උදේ වෙද්දී රෙප් 100 දෙනවා කියල තාම මෙච්ච්යි![]()
![]()
මේකේ ඉන්නේ මාර බඩු තමයි.
එක පැත්තකට වෝට් කරලා අනිත් පැත්තෙන් රෙප් ගන්නවා.
තව කොටසක් ඉන්නවා වෝට් දෙන්නම් කිය කියා දෙපැත්තෙන්ම රෙප් අරගෙන ඕෆ්ලයින් යනවා.
අපි කැපිච්ච එවුන්ටත් රෙප් දීලා, සපෝට් එකකුත් දීලා, අපිට රෙප් දීලා තියෙන්නේ දෙන්නයි.
අයියෝ සල්ලි...
හෙන්රියට සපෝට් කළා නම් ඒකත් එකක් කියල දැන් හිතෙනවා...
පරක්කු වැඩියි...
![]()
ko kattiya salakanawa madine! ape chande epada?


කලු පූසා;18199458 said:raththarange team ekata dunna bang![]()
amma gahai bat eken kiwwalu ehenan mama danmama as deka wahagena eka paththakata watenna ooneසංවිධායක මණ්ඩලේ බං කියුවේ..මම නෙමේ..මම ඒක ආයෙත් පෝස්ට් කලා..මොකද 18 වෙනිදට වෝට් කරන්න ඉන්න උන්ට දැන ගන්න..





ikmanatama eka paththakata watenawa ethkota matath kaata kata hari salakanna puluwanne![]()
![]()
oka thami api umbata kiuwe huuuuuu.![]()
උඹෙත් රෙප් කැපිල හෙන්රියගේත් රෙප් කැපිල, තවිෂගේත් රෙප් කැපිල ඉන්නකොට මම උඹලට දුන්න, අඩුම තරමේ උඹලවත් මට දුන්නේ නැහැනේ.. 


