EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    හෙන් රිලා මුලදි හිටිය විදියට වඩා සෑහෙන තැනක ඉන්නේ, උන් ක්‍රමේ අල්ල ගත්ත නිසයි.. උන්ගේ ප්‍රචාරනය හොඳයු, සැලකුම් හොඳයි, මොන මගුල් සම්බන්ඳේ තිබුනත් එලකිරි එකෙක් රෙප් වලට නැමෙනවා මගේ 85%ක්ම හෙන් රිට ලබාදීමක් තියෙන්නේ.. එහෙත් තීරනයක් නෑ.. කිසිම සාමාජිකයෙක් මාගේ ඡන්ඳ ප්‍රකාශය සමග අමනාපකම් ඇති කරගන්න එප.. මේක ගේම් එකක් විතරයි..:P:P
     
    • Like
    Reactions: Wal MAMA

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    Wal MAMA is back to game bitches.

    Go Henry Goooooooooo

    Henry ට සැලකුව කියන්නෙ ආත්ම ගානකට rep හම්බ වෙනව කියන එක.
    Rep ගැන බයවෙන්න එපා නංගිලා.
    Team Henry ඔබ වෙනුවෙන් rep ලබාදීමට මග බලා සිටිමි.
    :cool::cool::cool:


    2eaqmaw.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    KPZගේ පිලට පහර පිට පහර වදිද්දී මම එවුන්ට දුන්නේ පිල බේරන්න ඕන නිසා. නැතිව වෙන දේකට නෙවි.
    ඒත් වෝට් කරපු එකෙන් ඉරේෂ් දුන්නා, තව එක්කෙනක් දුන්න.
    ටොම් කැට් ගේ රෙප් කපපු වෙලාවේ ඌට දුන්න..
    ඌ හැරෙන තැපෑලෙන් මට දුන්න..:love::love:
    ටීම් එකේ මෙච්චර ඉන්නවා.. කවුද මට රෙප් දුන්නේ...
    මම පිල බේරගන්න හරි දුන්නා... ඔයයි අස්මි අක්කයි දුන්නේ අනිත් පැත්තට වෝට් කරපු අර පිස්සු යකාටත්..:P:P
    දෙන්නන් බන්.. පොඩ්ඩක් හිටු.. වටේටම රෙප් දිගටම දීල අදට දෙන්න බැහැලු වෙන.පුලුවන් වෙච්ච හැටියෙ අනිවා දෙනවා. ෂූවර්. වෝට් කරපු උන්ව අනාත කරන්නෙ නැහැ. බය වෙන්න එපා..
     

    thanujaka

    Well-known member
  • KPZ ට චන්දය ලබා දී thanujaka ගෙන් නීතී උපදෙස් නොමිලේ ලබා ගන්න.....


    • මිනී මැරුමක්ද?
    • ස්ත්‍රී දූශණයක්ද?
    • හරක් හොරකමක්ද?

    කිසිවකටත් බිය නොවන්න.... ඔබේ යුක්තියේ වගකීම Thanujaka විසින් බාර ගනු ඇත....

    :lol::lol::lol::lol:
    මේ මොකද්ද යකෝ මේ...:shocked:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට ඔය මොන නායකයත් එකයි, චන්දේ දෙන්නේ සැලකුමට...යකෝ මන් මේ කෑ ගහන්නේ මගේ චඳේ විතරක් බොලාට එන නිසා නෙවේ.. තව කීපයක් එනවා මගේ හෙවනැල්ල වගේ, ට්‍රස්ට් මී..

    මේ වෝට් එකත් අපිට තමා..
    tumblr_mfqhypH7OG1qbalato1_500.gif
     

    thanujaka

    Well-known member
  • බොහොම ස්තූතියි සහෝ..
    හොඳ ගේමක් දෙපැත්තෙන්ම දෙනවා..
    මට මතක විදියට ගිය එක පාරකවත් මේ වෝට් ගාන 300 පැන්නේ නෑ..බලමු..
    මේක 16 දවල් 12ට ඉවර වෙන එක හොඳයි එක අතකින්..ගවල් වල මිනිස්සු පලු අරිනවා
    මූ අවුරුද්ද දවසෙත් මේ මඟුල ඔබ ඔබා ඉන්නවා.කොහේ ගියත් ගෙදර ආපු ගමන් මෙතන..

    අද මම ගමේ ගියා බං අම්මලාගේ..
    ගිහිං එද්දී මෙහෙ ගම ගිහි අරං..:sorry::rofl:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    tumblr_mgmfznB7TV1rlpg7no1_500.gif




    ඔව් සහෝ..
    අම්මට කියල තියෙන්නේ Yoona වගේ කෙනෙක් හොයන්න කියල..
    අපේ ඉස්සරහ ගෙදර දෙන්නෙක්ම ඉන්නව දෙන්න Twins ල දෙන්නම මේ වගේ..

    අඩේ අප්පා තොට තියන සැප :baffled:
    හිටු හිටු මමත් දවසකට හරි එනවා ඔය පැත්තේ කොහොම හරි :D
     
    Status
    Not open for further replies.