හෙන් රිලා මුලදි හිටිය විදියට වඩා සෑහෙන තැනක ඉන්නේ, උන් ක්‍රමේ අල්ල ගත්ත නිසයි.. උන්ගේ ප්‍රචාරනය හොඳයු, සැලකුම් හොඳයි, මොන මගුල් සම්බන්ඳේ තිබුනත් එලකිරි එකෙක් රෙප් වලට නැමෙනවා මගේ 85%ක්ම හෙන් රිට ලබාදීමක් තියෙන්නේ.. එහෙත් තීරනයක් නෑ.. කිසිම සාමාජිකයෙක් මාගේ ඡන්ඳ ප්‍රකාශය සමග අමනාපකම් ඇති කරගන්න එප.. මේක ගේම් එකක් විතරයි..










