EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    kpz paththata poddak bara una.. bara repak awa

    :oo::oo::oo::oo::oo: අද රෑ 12 වෙන්න කලින් එක පැත්තකට වෝට් කරල සප් එක දියන් බං..රෙප් නැති එකෙක් නම් තව කමක් නෑ.. 10,000REP ළඟ තියන් තවත් ඉල්ලනවා..:angry::angry::angry::angry::angry: ඉබ්බා.
    Im-yoonA-image-im-yoona-36351229-320-252.gif

     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අන්තිම මොහොතේ රෙප් වලින් මාව නාවන පැත්තට දෙන්නේ ශුවර්. :rolleyes::rolleyes::rofl:ඕක තමා කියන්නේ කලබල වන්නා නිවී සැනසිල්ලේ පසු තැවේ කියලා. මුලින් වෝට් දැම්ම උන්ට දැන් දුක ඇති. රෙපුත් නෑ චන්දෙන් වැඩකුත් නෑ. අපි රෙපුත් තියෙනවා දිනන පැත්තට පනිනවා. :D:D

    මල්ලි හරි මල්ලි :baffled::baffled:
    :yes::yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ අප්පා තොට තියන සැප :baffled:
    හිටු හිටු මමත් දවසකට හරි එනවා ඔය පැත්තේ කොහොම හරි :D

    මම ගිය මාසේ අග ලංකාවට ආවා.
    ආයේ ලබන අවුරුද්දේ හෝ මේ අවුරුද්දේ අග යන්න ඉඩ කඩ තියෙනවා..
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63

    :Team KPZ:
    පොරොන්දු ඉටු කරනු. බොරු පොරොන්දු නොදෙනු.
    :angry::angry::angry:


    : Team Henry :
    අසාදාරනයට පත් KPZ චන්ද දායකයගේ අයිතීන් වෙනුවෙන් පෙරට.​
     
    Status
    Not open for further replies.