EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ar1OPPN.png

    kpz ge max 13 da ?

    දන්නෑ මචන් අපේ නම් 41ක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නව.. 28 ගානේ දෙන්න පුලුව්න් අයත් 6 දෙනෙක් වගේ ඉන්නවා.. 10ට වඩා දෙන්න පුලුවන් අය 25 දෙනෙක් ඉන්නවා.. 10ට පහළ රෙප් වලින් දායක වෙන ගනන 40කට වැඩී..

    උඹේ කැමැත්තක්..කොයි පැත්තට වෝට් කලත් රෙප් ලැබෙයි..ඒත් කොච්චර ලැබෙයි ද කියල නම් දෙවියෝ තමා දන්නේ..
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මට ඔය මොන නායකයත් එකයි, චන්දේ දෙන්නේ සැලකුමට...යකෝ මන් මේ කෑ ගහන්නේ මගේ චඳේ විතරක් බොලාට එන නිසා නෙවේ.. තව කීපයක් එනවා මගේ හෙවනැල්ල වගේ, ට්‍රස්ට් මී..
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    kpz katiya gen 20+ labi thibenawa , kpz paththa thamayi bara wadi:yes: henry ge team eken kisi dirimath krimak natha.
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    බොහොම ස්තූතියි සහෝ..
    හොඳ ගේමක් දෙපැත්තෙන්ම දෙනවා..
    මට මතක විදියට ගිය එක පාරකවත් මේ වෝට් ගාන 300 පැන්නේ නෑ..බලමු..
    මේක 16 දවල් 12ට ඉවර වෙන එක හොඳයි එක අතකින්..ගවල් වල මිනිස්සු පලු අරිනවා
    මූ අවුරුද්ද දවසෙත් මේ මඟුල ඔබ ඔබා ඉන්නවා.කොහේ ගියත් ගෙදර ආපු ගමන් මෙතන..
    ekanam aththa :rofl:
    mage vote eka thama dunne na..
    majaya ibba oya henryta vote karanna :rofl:
    හෙන් රිලා මුලදි හිටිය විදියට වඩා සෑහෙන තැනක ඉන්නේ, උන් ක්‍රමේ අල්ල ගත්ත නිසයි.. උන්ගේ ප්‍රචාරනය හොඳයු, සැලකුම් හොඳයි, මොන මගුල් සම්බන්ඳේ තිබුනත් එලකිරි එකෙක් රෙප් වලට නැමෙනවා මගේ 85%ක්ම හෙන් රිට ලබාදීමක් තියෙන්නේ.. එහෙත් තීරනයක් නෑ.. කිසිම සාමාජිකයෙක් මාගේ ඡන්ඳ ප්‍රකාශය සමග අමනාපකම් ඇති කරගන්න එප.. මේක ගේම් එකක් විතරයි..:P:P
    pink pant henry da vote karannako :love:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    දන්නෑ මචන් අපේ නම් 41ක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නව.. 28 ගානේ දෙන්න පුලුව්න් අයත් 6 දෙනෙක් වගේ ඉන්නවා.. 10ට වඩා දෙන්න පුලුවන් අය 25 දෙනෙක් ඉන්නවා.. 10ට පහළ රෙප් වලින් දායක වෙන ගනන 40කට වැඩී..

    උඹේ කැමැත්තක්..කොයි පැත්තට වෝට් කලත් රෙප් ලැබෙයි..ඒත් කොච්චර ලැබෙයි ද කියල නම් දෙවියෝ තමා දන්නේ..

    ඔයාට මන් දුන්නේ වස්තුවේ:love::love::love::love::love:

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::eek::eek::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.