EK Married Club-14

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඩෙලනි කැත වැඩේ කලේ හැබැයි..මම අච්චර කියලත් හෙන්‍රිට වෝට් කරලා..අපෝ එයාව ඇති වුනා..:yes:

ඔව් ඔව් මාත් ආයේ නැහැ කතාවක් ...ඉන්න කියන්න අර හෙන්රි මාමා එක්කම....:yes::yes::yes:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඩෙලනි කැත වැඩේ කලේ හැබැයි..මම අච්චර කියලත් හෙන්‍රිට වෝට් කරලා..අපෝ එයාව ඇති වුනා..:yes:

    images
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Okage kaama mama hondaakaarawa dannawaa. Eth mamayi twistedui daapu pitu okaa kanne ne :D

    ඔව් ඒවා නම් කන්න තියා හිතන්නෙවත් නෑ.......කට කැපෙයි කියල වෙන්න ඇති :rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ සුදු අයියේ KPZ එකට වොට් කරලා ඔයාගේ සෙට් එකක් බස්සලා දෙන්නකෝ...හොද අයියනේ මගේ.......:love::love::love:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දවස් හතරක් එලකිරි පැත්ත පලාතේ එන්නේ නැතුව සිටියෙමි........ තොපලා අවුරුදු ජයට සමරන්නට ඈතැයි සිතමි..... :yes: :D :love:

    මා නම් ඊයේ දිනයේ...... කිරිබත් මුට්ටියක් පමණ ගිල දමා...... පැය තුන හතරක සැප නින්දක පහස ලැබුවෙමි..... :D :P

    අ.හු.වේ. හොරෙක් විසින්..... මාගේ විජිතයේ යකඩ ගොඩවල් ගොඩ ගසා ඈති කාමරයට ගේම දීමට පැමිණ තිබීම හේතුවෙන්....... මේ දවස් ටිකේ යොදාගෙන තිබූ සංචාර සියල්ල නවතා.... හෙට දින..... CCTV ඈටවීමට මගේ පර්ස් එකට තට්ටු වීමට නියමිතවී....... කෙලවී සිටිමි. :dull: වඩුවගේ ගෙදර පුටුව නෑ වාගේ...... CCTV අටවන මා නිවසේ CCTV නැත. :P

    සුභ අලුත් අවුරුද්දක් වේවා මාමේ...:D:D
    ආවේ නැතුවට කමක් නෑ...පරණ ඒවා නම් කන්න එපා ඔන්න....:rofl::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ සුදු අයියේ KPZ එකට වොට් කරලා ඔයාගේ සෙට් එකක් බස්සලා දෙන්නකෝ...හොද අයියනේ මගේ.......:love::love::love:

    Hath ilawwe!! Me monawada me karanna kiyanne ? ? :shocked:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඩෙලනි කැත වැඩේ කලේ හැබැයි..මම අච්චර කියලත් හෙන්‍රිට වෝට් කරලා..අපෝ එයාව ඇති වුනා..:yes:

    ඔව් ඔව් මාත් ආයේ නැහැ කතාවක් ...ඉන්න කියන්න අර හෙන්රි මාමා එක්කම....:yes::yes::yes:
    මේ තොපි දෙන්නට සින්හලෙන් කියන්නේ මේක ඇතුලට පිට තියෙන එක එක ලබ්බවල් අරන් එන්න එපා. උඹල දෙන්න මේකෙ ඉන්න උන් භේද කරනවා මදිවට එක ලබ්බේ ප්‍රශ්නත් මේකට ගේන්න අරන් දැන්.....
    ඕනි රෙද්දක් එලියේ කරගන එකයි ඇත්තේ.......
    :angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ සුදු අයියේ KPZ එකට වොට් කරලා ඔයාගේ සෙට් එකක් බස්සලා දෙන්නකෝ...හොද අයියනේ මගේ.......:love::love::love:

    වෙන මුකුත් බස්සන්න එපාද.....:baffled:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේ තොපි දෙන්නට සින්හලෙන් කියන්නේ මේක ඇතුලට පිට තියෙන එක එක ලබ්බවල් අරන් එන්න එපා. උඹල දෙන්න මේකෙ ඉන්න උන් භේද කරනවා මදිවට එක ලබ්බේ ප්‍රශ්නත් මේකට ගේන්න අරන් දැන්.....
    ඕනි රෙද්දක් එලියේ කරගන එකයි ඇත්තේ.......
    :angry::angry:

    it's all about character transformation man..

    take Ashmi and Chamali before the vote thing..and compare pre-vote them to post-vote them..

    this is how greed changes people :P it's classical psychology..
     
    Status
    Not open for further replies.