owa sepata kiyana ewa ban. samahara un oita wada wikara posts danne ? ara scurvy uth wadakata nathi dewal ne post karanne ehema baluwoth eth api uta mukuth kiyanne na ne uth sepak denne. anika mata nam loku aulak penne ne. eka eka ekage hati ne?

හරි මචං ඌ කියන විදිය වැරදී තමයි. ඌ පොඩි එකෙක් මන් දන්න විදියට.
ඒත් මට උබ හදවතින්ම කියපන් උබට මේ ත්රේඩ් එක දාන්න හේතු උනේ ඌ මහින්දට විරුද්ද නිසා නේද? නැත්තම් උබ ඔච්චර සපෝට් කරන දිල්වාලේ, ටොයියා වගේ උන් කියන ජරා කතා නොපෙනෙන්නේ ඇයි කියපන්? තරහකට නෙමේ කිව්වෙ මචන් පාට කන්නාඩි නේද?![]()

මම සිය ගානක් දේශපාලන ත්රෙඩ් වල වලි ගිහින් තියෙනව. එයාගේ කාතා බහ විතරයි මට අවුල්. අරයා මේයා ගැන මම දන්නේ නෑ. මට හිතුන දේ කිව්වා. අනික උබේ ප්රශ්නේ මට උබෙන්ම අහන්න පුලුවන්.මම අනික් එක ත්රෙඩ් එකකදීවත්, අනෙක් එක යූසර් කෙනෙක් ගැනවත් මෙහෙම ත්රෙඩ් දාලා නෑනේ. ඇයි උබ හිතුවේ මේ ත්රෙඩ් එක නිසායි මෙහෙම දැම්මේ කියලා?![]()

තොට මේ වගේ පොඩි විහිලුක්වත් තේරෙන්නෙ නැත්තං එලකිරි එන්න එපා ඕයි
මේ වගේ දේවල් වලටත් ත්රෙඩ් දාන පොන්නයො ඉන්නවනෙ සිරාවට.

තාම ලියනවා.ඉවර වෙලා පීඇම් එකක් දාන්නම්.මුල් පිටුවටම දාගන්න ඕනේ මචන්
හේතුව උගේ කතා විලාශය උබලත් අනුමත් කරනවද බලන්න ආතල් එකට. අනික ඌට නැවත උගේ ජීවිතය ගැන හැරිලා බලන්න අවස්තාවක්
. බහුතරයක් අනුමත කරනව නම් ආයේ ත්රෙඩ් එකක් දාන්නම් සමාව ඉල්ලලා
![]()
හරි මචං ඌ කියන විදිය වැරදී තමයි. ඌ පොඩි එකෙක් මන් දන්න විදියට.
ඒත් මට උබ හදවතින්ම කියපන් උබට මේ ත්රේඩ් එක දාන්න හේතු උනේ ඌ මහින්දට විරුද්ද නිසා නේද? නැත්තම් උබ ඔච්චර සපෝට් කරන දිල්වාලේ, ටොයියා වගේ උන් කියන ජරා කතා නොපෙනෙන්නේ ඇයි කියපන්? තරහකට නෙමේ කිව්වෙ මචන් පාට කන්නාඩි නේද?![]()

තොට මේ වගේ පොඩි විහිලුක්වත් තේරෙන්නෙ නැත්තං එලකිරි එන්න එපා ඕයි
මේ වගේ දේවල් වලටත් ත්රෙඩ් දාන පොන්නයො ඉන්නවනෙ සිරාවට.

උබ මුගේ කනටම ගැහුවද මන්දා ...![]()