markhaloce

කතා විලාශය

  • අනුමත කරමි

    Votes: 38 40.4%
  • අනුමත නොකරමි

    Votes: 56 59.6%

  • Total voters
    94

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    owa sepata kiyana ewa ban. samahara un oita wada wikara posts danne ? ara scurvy uth wadakata nathi dewal ne post karanne ehema baluwoth eth api uta mukuth kiyanne na ne uth sepak denne. anika mata nam loku aulak penne ne. eka eka ekage hati ne?
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    හරි මචං ඌ කියන විදිය වැරදී තමයි. ඌ පොඩි එකෙක් මන් දන්න විදියට. :confused::confused:

    ඒත් මට උබ හදවතින්ම කියපන් උබට මේ ත්‍රේඩ් එක දාන්න හේතු උනේ ඌ මහින්දට විරුද්ද නිසා නේද? නැත්තම් උබ ඔච්චර සපෝට් කරන දිල්වාලේ, ටොයියා වගේ උන් කියන ජරා කතා නොපෙනෙන්නේ ඇයි කියපන්? තරහකට නෙමේ කිව්වෙ මචන් පාට කන්නාඩි නේද? :no::no::no:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    හරි මචං ඌ කියන විදිය වැරදී තමයි. ඌ පොඩි එකෙක් මන් දන්න විදියට. :confused::confused:

    ඒත් මට උබ හදවතින්ම කියපන් උබට මේ ත්‍රේඩ් එක දාන්න හේතු උනේ ඌ මහින්දට විරුද්ද නිසා නේද? නැත්තම් උබ ඔච්චර සපෝට් කරන දිල්වාලේ, ටොයියා වගේ උන් කියන ජරා කතා නොපෙනෙන්නේ ඇයි කියපන්? තරහකට නෙමේ කිව්වෙ මචන් පාට කන්නාඩි නේද? :no::no::no:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    හරි මචං ඌ කියන විදිය වැරදී තමයි. ඌ පොඩි එකෙක් මන් දන්න විදියට. :confused::confused:

    ඒත් මට උබ හදවතින්ම කියපන් උබට මේ ත්‍රේඩ් එක දාන්න හේතු උනේ ඌ මහින්දට විරුද්ද නිසා නේද? නැත්තම් උබ ඔච්චර සපෝට් කරන දිල්වාලේ, ටොයියා වගේ උන් කියන ජරා කතා නොපෙනෙන්නේ ඇයි කියපන්? තරහකට නෙමේ කිව්වෙ මචන් පාට කන්නාඩි නේද? :no::no::no:

    මම සිය ගානක් දේශපාලන ත්‍රෙඩ් වල වලි ගිහින් තියෙනව. එයාගේ කාතා බහ විතරයි මට අවුල්. අරයා මේයා ගැන මම දන්නේ නෑ. මට හිතුන දේ කිව්වා. අනික උබේ ප්‍රශ්නේ මට උබෙන්ම අහන්න පුලුවන්.මම අනික් එක ත්‍රෙඩ් එකකදීවත්, අනෙක් එක යූසර් කෙනෙක් ගැනවත් මෙහෙම ත්‍රෙඩ් දාලා නෑනේ. ඇයි උබ හිතුවේ මේ ත්‍රෙඩ් එක නිසායි මෙහෙම දැම්මේ කියලා? :yes:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මම සිය ගානක් දේශපාලන ත්‍රෙඩ් වල වලි ගිහින් තියෙනව. එයාගේ කාතා බහ විතරයි මට අවුල්. අරයා මේයා ගැන මම දන්නේ නෑ. මට හිතුන දේ කිව්වා. අනික උබේ ප්‍රශ්නේ මට උබෙන්ම අහන්න පුලුවන්.මම අනික් එක ත්‍රෙඩ් එකකදීවත්, අනෙක් එක යූසර් කෙනෙක් ගැනවත් මෙහෙම ත්‍රෙඩ් දාලා නෑනේ. ඇයි උබ හිතුවේ මේ ත්‍රෙඩ් එක නිසායි මෙහෙම දැම්මේ කියලා? :yes:

    මේක පැහැදිලි නෑ බන්. ඇයි දිල්වාලේ කතා කරන විදිය හොදද?

    උබ මචන් අලුත්. උබ දැක්කා නම් Aruna47 කියන කතා උබ එලකිරියට එන එකකුත් නෑ එහෙනම්. මේකෙ හැම ජාතියේ පුද්ගලයොම ඉන්නවා. මූට වඩා කුනුහරප නාන උන්වයි මට පේන්න බැරි බන්.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඕක වැල යන පැත්තට මැස්ස ගහන එකෙක්, මූ මාකොල පැත්තෙ ඉන්නෙ, ඒකයි මාකලෝස් කියල දාල තියෙන්නෙ.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    තොට මේ වගේ පොඩි විහිලුක්වත් තේරෙන්නෙ නැත්තං එලකිරි එන්න එපා ඕයි :lol:
    මේ වගේ දේවල් වලටත් ත්‍රෙඩ් දාන පොන්නයො ඉන්නවනෙ සිරාවට.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගණන් ගන්න එපා, ඌ O/L ලියපු පොඩි එකෙක් :P
    අනික ඕකට thread දාන්න ඕනේ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,658
    98,647
    113
    ඌ ලියන විදියට මරන් කන්න තරන් කේන්තියි ඒ උනාට ඌ හෙන හොද එකා බන්.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගනන් ගන්න එපා බන් ආතල්
    එකට දාන ජෝගී සිරා ගන්න එපා උඹ ;)
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    තාම ලියනවා.ඉවර වෙලා පීඇම් එකක් දාන්නම්.මුල් පිටුවටම දාගන්න ඕනේ මචන්

    හේතුව උගේ කතා විලාශය උබලත් අනුමත් කරනවද බලන්න ආතල් එකට:rofl:. අනික ඌට නැවත උගේ ජීවිතය ගැන හැරිලා බලන්න අවස්තාවක්:yes:. බහුතරයක් අනුමත කරනව නම් ආයේ ත්‍රෙඩ් එකක් දාන්නම් සමාව ඉල්ලලා:D

    දැනටම වැඩි කට්ටියක් අනුමත කරලා තියෙන්නේ..කවදද උබ සමව ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාන්නේ මචන්..අනික ඕක කියල තියෙන්නේ ඇත්තනේ බන්..මහින්දය හොර කාපු විදියට මේ රට මෙහෙම හරි ඉතුරු වෙලා තියන එක පුදුමයි..ඉතින් ඕකගේ අක්මාව නෙමෙයි බදින්න ඕනේ අහවල් එක..
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    හරි මචං ඌ කියන විදිය වැරදී තමයි. ඌ පොඩි එකෙක් මන් දන්න විදියට. :confused::confused:

    ඒත් මට උබ හදවතින්ම කියපන් උබට මේ ත්‍රේඩ් එක දාන්න හේතු උනේ ඌ මහින්දට විරුද්ද නිසා නේද? නැත්තම් උබ ඔච්චර සපෝට් කරන දිල්වාලේ, ටොයියා වගේ උන් කියන ජරා කතා නොපෙනෙන්නේ ඇයි කියපන්? තරහකට නෙමේ කිව්වෙ මචන් පාට කන්නාඩි නේද? :no::no::no:

    උබ මුගේ කනටම ගැහුවද මන්දා ...:rofl::rofl::rofl::rofl:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    තොට මේ වගේ පොඩි විහිලුක්වත් තේරෙන්නෙ නැත්තං එලකිරි එන්න එපා ඕයි :lol:
    මේ වගේ දේවල් වලටත් ත්‍රෙඩ් දාන පොන්නයො ඉන්නවනෙ සිරාවට.

    :P:P:P:P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඌ හොඳ කොල්ලෙක් බං.. මට නම් එහෙම අවුලක් පේන්නෙ නෑ.. ඌ ඕවා කියන්නෙ ආතල් එකට..
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    උබ මුගේ කනටම ගැහුවද මන්දා ...:rofl::rofl::rofl::rofl:

    බලපන් මචං අරුන් එහෙම අම්මලා තාත්තලා අල්ලනේ කුනුහරපෙන් බනින්නේ. ත්‍රෙඩ් එකක් කියවන්න බෑ. එහෙම තියෙද්දි මෙ අහින්සකයෙක් අල්ලන් දගලනවා. අනික මේවට ත්‍රෙඩ් දාන්න ඔනේද බන්? :no::no: