EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    kiri ithiruwe na ban... mehe aawa kanawa nidaa gannawa kanawa nidaagannawa :lol: affa kataragama giyada ? labba enawa kiyala polla thibba thaniyama yanna kammali hithuna nisa hitiya..aparade shik dannawanam enna kiyanawa maath :(

    මේ රතු පාට කොටසට පහල මෙමේ ෆේස් එක...
    troll-troll-face.svg


    අපරාදේ... උඹට සෙට් වෙලා යන්න තිබුනා කතරගම. පට්ට සෙනගක් හිටියේ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: 11 වෙනිදායින් පස්සේ අයි මේකට ආවේ...... හම්මටසිරි ආවම මෙතන ගිනි අරගෙන.....:lol::lol:

    මස්සිනා පොඩ්ඩ මට ලැප දීලා ගියේ මේ පාර ඌ ගමේ යද්දී....... ඉතිං ඒ ලැපෙන් බඩා මාමිගේ අධිවේගී දොන්ගලෙන් මම මේකේ....... :lol:

    මස්සිනාලගේ ලැප්... :lol:
    හොඳ අත් දැකීම් තියෙනවා මට නම්... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෙදර ඉන්න දවසේ මේකේ රිංගන් නටන්නෙ මොකද? :rofl:

    පට්ට කම්මැලියි බං....... අම්මලාත් ගෙදර නෑ සෝමාවතී වඳින්න ගිහින් එහෙන්ම අනුරාධපුරේ ගිහින් අපේ නැන්දම්මලාගේ දිහාත් විසිට් පාරක් දාගෙන එන්න ගිහින්....... ගෙදර උන්දෑ වැඩ අද ඉඳන්........ කෙල්ල නිදි කරවලා මාත් නිදියන්න හැදුවා කොහෙද මට නම් නින්ද යන්නෙත් නෑ බං මේ පට්ට රස්නෙත් එක්ක.....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ela ela :D thotath kalu dodol onada ? :baffled:

    එපා...... උඹ ගිය පාර අර මෙනේරි පැකට් එකට සල්ලි ගත්තෙත් නෑ...... දැන් ඔව්ව ගෙනාවොත් එව්වටත් සල්ලි ගන්න එකක් නෑ ඒ හින්දා ඕනේ නෑ.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Dodola honda nam paaten wadak ne ban. :P
    Koheda, kochchci passe duwana umbalata owa therena ekak ye :D

    :lol:
    බකාරියං ගාලා හිනා ගියා ඒකට... :lol:
    ඔව් ඉතිං... වයසට යනකොට දොදොලේ පාට වැඩක් නෑ තමා..
    බොහෝම අමාරුවෙන් වඩව ගන්න දොදොල කටේ දාගන්නවා මිසක් ඕනේ පාටයි හැඩෙයි ගුණ අගුණයි බල බල ඉන්න ගියොත් කටේ දාගන්නේ කොහොමද? වයසට යනකොට ඔහොම තමා මාමේ..
    අනිත් එක පාට බලන්න පේන එකක් යෑ.. :lol:
    ආපි නම් තාම හොයන්නේ කොලිටි දොදොල්..

    රිදුනද මංදා..
     
    Status
    Not open for further replies.