matara thama bola inne 10 wenida indan![]()

මම ඒක තමා බැලුවේ. කොළඹ එන්නම් ආවොත් එන්නම් කියනකොට මූ කොහෙ ඉන්නේ කියලා.
දැං නේ ක්ලික් උනේ. ටියුබ් ලයිට්... අහවල් එකකටද 10 ගියේ? ගෙදර ඉඳලා කිරි ඉතුරුවේ නෑ උඹ?

අපරාදේ.. ඊයේ ඔතනින් ගියේ මම කතරගම යනකොට...
එන්න තිබුනා දන්නවා නම්...දොදොල් ගෙනෙන්. ගෙදර හදන බඩු ටොපයි...





