EK Married Club-14

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol: එහෙන්ම වුනොත් තමයි ඉතිං ආයේ රෙදි ඇඳගෙන ගොඩට එන්න පුළුවන් වෙන්නේ.....

    :)

    kochchiyen enna puluwan Perath linde ne inne.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මස්සිනාලගේ ලැප්... :lol:
    හොඳ අත් දැකීම් තියෙනවා මට නම්... :lol:

    හ්ම්ම් හ්ම්ම්....... ඌ බය නැතුව මට ලැප දීලා ගියේ මම ඔටුවෙක් කියලා හිතාගෙනද මංදා සර්ච් කරන්න නොදන්නා....... :lol::lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol:
    බකාරියං ගාලා හිනා ගියා ඒකට... :lol:
    ඔව් ඉතිං... වයසට යනකොට දොදොලේ පාට වැඩක් නෑ තමා..
    බොහෝම අමාරුවෙන් වඩව ගන්න දොදොල කටේ දාගන්නවා මිසක් ඕනේ පාටයි හැඩෙයි ගුණ අගුණයි බල බල ඉන්න ගියොත් කටේ දාගන්නේ කොහොමද? වයසට යනකොට ඔහොම තමා මාමේ..
    අනිත් එක පාට බලන්න පේන එකක් යෑ.. :lol:
    ආපි නම් තාම හොයන්නේ කොලිටි දොදොල්..

    රිදුනද මංදා..
    Daapu reply eke digenma penawa kaatada ridila thiyenne kiyala :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Thopi okkama ekathu wela ashmi akkawa elawagaththa :sorry: henagahapan naaki kukulluh tikata

    dupp paraya :angry::angry::angry:

    kick-ass.gif
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol:
    බකාරියං ගාලා හිනා ගියා ඒකට... :lol:
    ඔව් ඉතිං... වයසට යනකොට දොදොලේ පාට වැඩක් නෑ තමා..
    බොහෝම අමාරුවෙන් වඩව ගන්න දොදොල කටේ දාගන්නවා මිසක් ඕනේ පාටයි හැඩෙයි ගුණ අගුණයි බල බල ඉන්න ගියොත් කටේ දාගන්නේ කොහොමද? වයසට යනකොට ඔහොම තමා මාමේ..
    අනිත් එක පාට බලන්න පේන එකක් යෑ.. :lol:
    ආපි නම් තාම හොයන්නේ කොලිටි දොදොල්..

    රිදුනද මංදා..

    wayasata yanakota musketuth dodol wage thamai peinne
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තොපි ආස ඇති මම ඒක කපා ගන්නවට... වල් නාකි ටික...

    මොකෝ ඕක තිබ්බයි කියලා මේ අපි වගේ තෝ ඕකෙන් වැඩක් ගන්න එකක් කියලායෑ...... එල්ලං ඉන්න එකත් බරක් එකේ ඕක කපලා දාලා සැහැල්ලු වෙයං.......:lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    oya G-shock eka keeyada ban ? :rolleyes:

    €114
    සල්ලි දීලා ගෙන්න ගන්න හැදුව එක ගිෆ්ට් එකක් උනා...
    මස්සිනාලා ගොඩක් ඉන්න තැනකින් පෙලවහක් කරගත්තම තියෙන හොඳේ ඒකයි..

    මුල් කාලේ වයිෆ් ගේ පවුලේ අයට මම පිට පවුලකින් ආපු කෙනා. පහු වෙනකොට මම පවුලේ කෙනා වෙලා වයිෆ් පිට පවුලකින් ආපු කෙනා වෙනවා.... :lol:
    දැං වෙලා තියෙන්නේ එහෙම දෙයක්...:lol:
     
    Status
    Not open for further replies.