EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    bota dan monada ona ? kalu dodol da maalu embul thiyal da ? :baffled:

    මට කලු දොදොල්..
    හැබැයි ගෙනෙන් හොඳේ... :frown:
    ඇවිත් ගන්නම්..
    කඩි පැටියා නුවර.. හෙට කොළඹ එයි වගේ...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹත් ගෙදර එක්කෙනා යනකං ඉඳලා එවුව්වා රස විඳිනවා...
    ඊට පස්සේ අර අපේ ඔෆිස් එකේ එකෙක්ගෙන් ඇහුවා වගේ "මාව මරන්නද යන්නේ?" කියලා අහයි ගෙදර ආවාම...

    මොකක්ද ඒ කතාව......

    මෙව්වා බලලා ඉවර කරන්න බෑ බං...... මාර ලොට් එකක්..... මට මෙව්වයේ එතරම් ආසාවක් නෑ බං මැෂින් වගේ..... නෝ රෝමෑන්ස්...... :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl:
    Owath hawule balanna purudu karaganna. Ethakota oya prashna enne ne.. :P

    අර වල් සීපී වගේ...
    විහිලු කරනවද? සංජියා කොහෙද එච්චර හරියක් කොර ගන්නේ.. බත් කෝප්පේ නැති වෙල කතා කොසා මාමි කියන්නේ..
    රිදෙයි.. මරු කියවයි..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකක්ද ඒ කතාව......

    මෙව්වා බලලා ඉවර කරන්න බෑ බං...... මාර ලොට් එකක්..... මට මෙව්වයේ එතරම් ආසාවක් නෑ බං මැෂින් වගේ..... නෝ රෝමෑන්ස්...... :dull:

    :rolleyes:
    ඒ කියන්නේ අද උදේ ඉඳං ටෙන්ට් එක ගහගෙන ඉන්න ඇත්තේ.... :lol:
     
    Status
    Not open for further replies.