kambayak kala hadiyak..
සහෝ අරවෙලේ වැරදි දෙයක් කියයුනනම් කණගාටුයි. මම මැසේජ් එක එඩිට් කල.
kambayak kala hadiyak..
මොකක්ද බන් මේ කඹ කේස් එක..![]()

Edit karapu eka hondai.සහෝ අරවෙලේ වැරදි දෙයක් කියයුනනම් කණගාටුයි. මම මැසේජ් එක එඩිට් කල.
අනේ මන්දා බං ඇන්ටිලා සහ අංකල්ලාගේ වචන හුවමාරුවක්.......පොඩ්ඩක් පරණ පොස්ට් බලපන්කො![]()


මුන්ගෙ මොලේ කොලොප්පංද බන්...
අනේ අම්මපා පිස්සු යක්කු.විහිලුවක් කියලා නාමයක්වත් දන්නෙ නැද්ද?![]()



PM kohomath disable karala thiyenne. Kiyanna thiyena deyak mekema kiyanna.ඔයාට මැසේජ් එකක් දන්නා හැදුවට block කරලා![]()


PM kohomath disable karala thiyenne. Kiyanna thiyena deyak mekema kiyanna.

ඔන්න සුබ අලුත් අවුරුද්දක් වේවා කියල කිවුවා!!!ඕව ගැන කතාකරලා වැඩක් නෑ...
නිකම් තොත්ත බබාල වෙන්නෙ නැතුව ඉන්න කියන්න තමා වෙන්නේ.![]()

Esema wewa..කියන්න තියනදේ කිවුවා....ඔන්න සුබ අලුත් අවුරුද්දක් වේවා කියල කිවුවා!!!
Meh, umbe ara LED panel wade iwarada ? Dapanko photo ekak wath balanna..ඕව ගැන කතාකරලා වැඩක් නෑ...
නිකම් තොත්ත බබාල වෙන්නෙ නැතුව ඉන්න කියන්න තමා වෙන්නේ.![]()
හ්ම්ම්
මොකුත් කියන්නත් බෑනේ

උඹට බලන්න කැමැත්තක් තියනවනම් දාන්නම්.. තව එකකට වැඩේ දීගෙන යනවා මේ..
හරිදුගේ කකුල කදිච්ච් කතාවක් කිඋව දැන් හොද්ද

Mu karata gana hatiya thawa monawa kadichchi welaada danne ne...හරිදුගේ කකුල කදිච්ච් කතාවක් කිඋව දැන් හොද්ද

මොනව කියන්නද බන්. ඔයිට වඩා කතා ඕනතරම් කලින් ගියේ. ලෙඩ නැතුවට ලෙඩ දාගන්නවා...
මයික්රොස්කෝප් එකකට වැඩක් දුන්න දවස් දෙක තුනකට කලින්.උඹට බලන්න කැමැත්තක් තියනවනම් දාන්නම්.. තව එකකට වැඩේ දීගෙන යනවා මේ..
![]()

දැන්නම් සෑහෙන්න හොඳයි මචෝ.. මාස 8කට පස්සේ දැන් යනවා හෑන්ඩ් ක්රච් එකකින්...![]()
moko une ? Bike eken watunada ?