EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකක්ද බන් මේ කඹ කේස් එක.. :oo:

    අනේ මන්දා බං ඇන්ටිලා සහ අංකල්ලාගේ වචන හුවමාරුවක්.......පොඩ්ඩක් පරණ පොස්ට් බලපන්කො :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මන්දා බං ඇන්ටිලා සහ අංකල්ලාගේ වචන හුවමාරුවක්.......පොඩ්ඩක් පරණ පොස්ට් බලපන්කො :sorry:

    මුන්ගෙ මොලේ කොලොප්පංද බන්...:shocked:
    අනේ අම්මපා පිස්සු යක්කු.විහිලුවක් කියලා නාමයක්වත් දන්නෙ නැද්ද? :growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුන්ගෙ මොලේ කොලොප්පංද බන්...:shocked:
    අනේ අම්මපා පිස්සු යක්කු.විහිලුවක් කියලා නාමයක්වත් දන්නෙ නැද්ද? :growl:

    :dull::dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    PM kohomath disable karala thiyenne. Kiyanna thiyena deyak mekema kiyanna.

    කියන්න තියනදේ කිවුවා.... :):) ඔන්න සුබ අලුත් අවුරුද්දක් වේවා කියල කිවුවා!!!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕව ගැන කතාකරලා වැඩක් නෑ...:dull:

    නිකම් තොත්ත බබාල වෙන්නෙ නැතුව ඉන්න කියන්න තමා වෙන්නේ. :dull:

    හ්ම්ම් :dull:
    මොකුත් කියන්නත් බෑනේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හරිදුගේ කකුල කදිච්ච් කතාවක් කිඋව දැන් හොද්ද
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕව ගැන කතාකරලා වැඩක් නෑ...:dull:

    නිකම් තොත්ත බබාල වෙන්නෙ නැතුව ඉන්න කියන්න තමා වෙන්නේ. :dull:
    Meh, umbe ara LED panel wade iwarada ? Dapanko photo ekak wath balanna..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ්ම්ම් :dull:
    මොකුත් කියන්නත් බෑනේ

    මොනව කියන්නද බන්. ඔයිට වඩා කතා ඕනතරම් කලින් ගියේ. ලෙඩ නැතුවට ලෙඩ දාගන්නවා...:dull:

    මයික්‍රොස්කෝප් එකකට වැඩක් දුන්න දවස් දෙක තුනකට කලින්.:yes: උඹට බලන්න කැමැත්තක් තියනවනම් දාන්නම්.. තව එකකට වැඩේ දීගෙන යනවා මේ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුගේ කකුල කදිච්ච් කතාවක් කිඋව දැන් හොද්ද

    දැන්නම් සෑහෙන්න හොඳයි මචෝ.. මාස 8කට පස්සේ දැන් යනවා හෑන්ඩ් ක්‍රච් එකකින්...:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොනව කියන්නද බන්. ඔයිට වඩා කතා ඕනතරම් කලින් ගියේ. ලෙඩ නැතුවට ලෙඩ දාගන්නවා...:dull:

    මයික්‍රොස්කෝප් එකකට වැඩක් දුන්න දවස් දෙක තුනකට කලින්.:yes: උඹට බලන්න කැමැත්තක් තියනවනම් දාන්නම්.. තව එකකට වැඩේ දීගෙන යනවා මේ..:yes:

    දාපන් දාපන් ඕව අහ අහ ඉන්න දේවල්ද :)
     
    Status
    Not open for further replies.