EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Meh, umbe ara LED panel wade iwarada ? Dapanko photo ekak wath balanna..

    පැනල් ටික සෙට් කරන හැටි කියල දීලා වයර් ටික එහෙම හදලා දුන්න විතරයි මං කලේ.. :yes: මිනි මාමා එලකිරි වගේ හයිකරගෙන තිබ්බා...:cool:

    ඩබල් සයිඩ් බෝඩ් එකක්. මං ගාව තියනකොට ගහපු එක ෆොටෝ එකයි තියෙන්නෙ මං ගාව...:sorry:

    RmK6DH8.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ade, miniyada panel eka haduwe ? Me para wath e paththe giyaama balanna ona..

    කරන්න දෙයක් නෑ අයියේ ඕකේ.. යුරාගෙ දත ගලෝලා අර පොරගෙ එක හදපු එකා.. :dull: ඉස්සර මාත් දන්නෑනේ සීන් එක...:sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මයික්‍රොස්කෝප් එකක තිබ්බ හැලජන් බල්බ් එකක් මාරු කරලා LED එකක් දැම්මා බැට්‍රියක් එක්ක ලයිට් නැති වෙලාවටත් අවුලක් නැතුව වැඩ කරන්න...:yes::yes:


    මේ මයික්‍රොස්කෝප් එකේ බේස් එක. බල්බ් එක අයින් කරන්න කලින්නම් ෆොටෝ ගහන්න බැරිවුනා..:sorry:

    wkmHu7m.jpg


    මේකෙන් තමා චාර්ජ් කරන වැඩේ කලේ මං.. :yes:

    8w5l8ZQ.jpg


    මේ තියෙන්නේ වැඩේ අහවර වෙලා...:)

    LxS9PnS.jpg


    මේ තියෙන්නේ දාපු 3W LED එක. දකුණු පැත්තෙ පහලින් තියෙන්නේ ඩිමර් සර්කිට් එක..:yes:

    lk2Q7CH.jpg


    තව ෆොටෝ ටිකක්..:)

    GZv7DJu.jpg



    pr5EcJd.jpg



    oZTDWpx.jpg


    මෙන්න මේකට තමා වැඩේ දුන්නේ...:yes:

    6Pa4o2X.jpg


    මේන් කරන්ට් එක නැතුවත් බඩු වැඩ දැන්..:cool:

    FQ2EhqD.jpg


    මේ තියෙන්නේ අයින් කරපු බඩු ටික...:yes:

    Mmy724I.jpg


    අවසාන වශයෙන් සිංහලුන්ගේ හිත සුව පිනිස බ්ලඩ් සාම්පල් එකක්...

    zTuXPmz.jpg


    මේ 1000 ගුණයක් විශාල කරලා... ස්ටේන් එකක් දානවා ඒ නිසා තමා මේ පාට.. තද පාටින් තියෙන්නේ සුදු රුධිරාණු. ලාපාට ඒවා තම රතු රුධිරාණු. පොඩි දම්පාට ඩොට් වගේ තියෙන්නේ බොහෝ වෙලාවට ප්ලේට්ලට් (රුධිර පට්ටිකා:yes:)

    නිකම් ජොලියට දැම්මේ...:)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මයික්‍රොස්කෝප් එකක තිබ්බ හැලජන් බල්බ් එකක් මාරු කරලා LED එකක් දැම්මා බැට්‍රියක් එක්ක ලයිට් නැති වෙලාවටත් අවුලක් නැතුව වැඩ කරන්න...:yes::yes:


    මේ මයික්‍රොස්කෝප් එකේ බේස් එක. බල්බ් එක අයින් කරන්න කලින්නම් ෆොටෝ ගහන්න බැරිවුනා..:sorry:


    අහ් පට්ට වැඩේ කරන්ට් නැති වෙලාවට සැහෙන්න ප්‍රයෝජනවත් නේ :)
    උඹල ලැබ් එකක් කරනවද බං?:)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දැන්නම් සෑහෙන්න හොඳයි මචෝ.. මාස 8කට පස්සේ දැන් යනවා හෑන්ඩ් ක්‍රච් එකකින්...:yes:

    එල එල කොල්ල එකමනට හරියටම හරි යයි. මට කිබුල කිව්වේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අහ් පට්ට වැඩේ කරන්ට් නැති වෙලාවට සැහෙන්න ප්‍රයෝජනවත් නේ :)
    උඹල ලැබ් එකක් කරනවද බං?:)

    ඔව්.. අම්මයි තාත්තයි..:yes: මං නම් ඔය පැත්තට නෑ බන්... :no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල කොල්ල එකමනට හරියටම හරි යයි. මට කිබුල කිව්වේ

    තැන්කූ..:) අවුරුද්දෙන් පස්සෙ කිඹුලා මිසින්.. තාම සමරනවා ඇති..;)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ...... මෙතන මොකද වෙන්නේ.....??

    අඩෝ IGI බඩා.. මං මේ කෝල් එකක් දාන්න හිත හිතා හිටියේ මොකෝ පේන්න නැත්තේ කියලා...:yes: පුටු නැන්දා එක්ක අවුරුදු සැමරුවැයි?:baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව්.. අම්මයි තාත්තයි..:yes: මං නම් ඔය පැත්තට නෑ බන්... :no:

    උඹ ඉතින් වැල වලටනේ බර :P
    උඹ ඔය කරපු දේ අලුත් microscope වල එනවද දන්නේ නෑ නේද?.....පට්ට idea එකනේ :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ ඉතින් වැල වලටනේ බර :P
    උඹ ඔය කරපු දේ අලුත් microscope වල එනවද දන්නේ නෑ නේද?.....පට්ට idea එකනේ :)

    නෑ බන් එහෙම එන්නේ නෑ.. අලුතෙන්ම ආපු සමහර ඔලිම්පස් ඒව සෙට් එකක LED තිබ්බ කියලා තාත්ත කිව්ව.:yes: බැට්‍රි නම් එන්නේ නෑ දන්න තරමින්. ලංකාවෙනම් නෑ... :)

    අම්මලා ඔහොම හදලා දෙන්න කියලා අවුරුදු ගානක් වෙනවා.. :baffled:දැන් තමා වෙලාවක් හම්බවුනේ...:P

    පරණ මේඩ් ඉන් ඉන්ග්ලන්ඩ් එකකත් ලයිට් මාරු කරගෙන යනවා ඒකත් පස්සෙ දාන්නම්...:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ IGI බඩා.. මං මේ කෝල් එකක් දාන්න හිත හිතා හිටියේ මොකෝ පේන්න නැත්තේ කියලා...:yes: පුටු නැන්දා එක්ක අවුරුදු සැමරුවැයි?:baffled:

    :shocked: අවුරුදු කෙසේ වෙතත් තවමත් ගෙවල් අස් පස් කරනවා..... හෙටවත් ශොප් එක අරින්නත් ඕනා.... අර..... අ.හු.වේ. හොරා ව අල්ලගන්න CCTV එකක් අටවගන්නත් ඕනා බං දැන් ඉතින්..... :baffled: :dull:
     
    Status
    Not open for further replies.